Petrol ques aye

Max_r

Well-known member
  • May 10, 2007
    12,438
    1
    15,034
    113
    කාර් විතරයි පෝලිම් ගහන් ඉන්නෙ....
    මොකද දන්නෙ නැ සීන් එක...

    10ක් 20ක් වගෙ එ තියෙන්නෙත්
     
    • Like
    Reactions: kasun_kbp

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    තෙල් එනව ටිකක් අඩුයි වගේ. ඊයෙ පෙට්‍රල් තිබුණ, අද නෑ.
     
    • Like
    Reactions: NRTG

    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඊයේ මමත් පෝලිමේ ඉදලා ගැහුවේ. මම හිතන්නෙ QR බැලුව සංවර්ධන නිලධාරීන් ස්ට්‍රයික්. තෙල් ගහන එකාම QR එක බලලා තෙල් ගහද්දි සෑහෙන්න වෙලාවක් යනවා.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    just came from baththamulla to kandy. kohewath polimak dakke na . malabe nam enakota podi polimak thibba. e arenna petrol polim dakke na.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,621
    1,081
    113
    Gampaha kisima polimak naa. samahara dawas thiyanawa eka shed ekakata witharak thel ena edata nag tikak polima thiyanawa echarayi
     
    • Like
    Reactions: janithac

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    21,981
    22,391
    113
    වාහන 7, 8 ක් අවගේ පෝලිම් තියෙනව කොළඹ