Ships enne nedda bn aru boruda kivveසිංහලු ලංකාවේ තවත් තෙල් නෑ. තෙල් නෑ කියලා බනින්න එකෙකුත් නෑ. තියෙන ටික පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා.
Ships enne nedda bn aru boruda kivveසිංහලු ලංකාවේ තවත් තෙල් නෑ. තෙල් නෑ කියලා බනින්න එකෙකුත් නෑ. තියෙන ටික පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා.
Ena ekak ne oi kaalekata. Payments karanna cbsl un authorize karana ekak ne minister knk natuwa. So polimwalata purudu weyan tawa kaalayk inna wei wage.aye enne nedda yako
දන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.Ships enne nedda bn aru boruda kivve
මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.Ena ekak ne oi kaalekata. Payments karanna cbsl un authorize karana ekak ne minister knk natuwa. So polimwalata purudu weyan tawa kaalayk inna wei wage.
Naah Lapayata dunnoth 6 months walin puluwan kiwwa. So mama lapayata vote karanwa next election ekey.දන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.
මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.
------ Post added on Jul 10, 2022 at 11:09 AM
Ado wtf.depression wage eoදන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.
මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.
------ Post added on Jul 10, 2022 at 11:09 AM
ග්රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.Ado wtf.depression wage eo
ග්රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.
mama gava neha yaku.... Nikan dammewahina welawa ta eliyata yanna epa bro![]()
![]()
උබට දැන් ඩිප්රේෂන් වගේ නේද? කොහොමද ඒ දවස් වල මේකේ එකෙක් දුක කියලා දැම්මහම උබ හිනා උන හැටිaye enne nedda yako

Wage newe.rahat hinda ganak neඋබට දැන් ඩිප්රේෂන් වගේ නේද? කොහොමද ඒ දවස් වල මේකේ එකෙක් දුක කියලා දැම්මහම උබ හිනා උන හැටි
![]()
![]()
![]()
America walata wena deya matha 2022/2023 di, lanakwata wena deya thiranawa wenawaa. ekan kiyanna puluwan stable wenna yana kalaya apitaග්රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.


