petrol

Emios

Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    සිංහලු ලංකාවේ තවත් තෙල් නෑ. තෙල් නෑ කියලා බනින්න එකෙකුත් නෑ. තියෙන ටික පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා.
    Ships enne nedda bn aru boruda kivve
     
    • Sad
    Reactions: Hasitha22

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ships enne nedda bn aru boruda kivve
    දන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.

    Ena ekak ne oi kaalekata. Payments karanna cbsl un authorize karana ekak ne minister knk natuwa. So polimwalata purudu weyan tawa kaalayk inna wei wage.
    මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.
    ------ Post added on Jul 10, 2022 at 11:09 AM
     
    • Like
    Reactions: dilann

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,304
    72,086
    113
    දන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.

    මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.
    ------ Post added on Jul 10, 2022 at 11:09 AM
    Naah Lapayata dunnoth 6 months walin puluwan kiwwa. So mama lapayata vote karanwa next election ekey.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    දන්න විදිහට උන් advance වගේ ගෙවලා තෙල් order කරලා. ඒත්, සම්පූර්ණ ගාන ගෙව්වම තමයි උන් තෙල් ගේන්නේ. සම්පූර්ණ ගාන ගෙවන්න ඩොලර් මදි කියලා තමයි කාංචනයා එදා කිව්වේ.

    මට නම් ශුවර් තෙල් පෝලිම් නැති වෙන්න නම් තව අවු. 5 ක් වත් යනවා.
    ------ Post added on Jul 10, 2022 at 11:09 AM
    Ado wtf.depression wage eo
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    Ado wtf.depression wage eo
    ග්‍රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.
     
    • Like
    Reactions: Emios and Sen-lu

    Sen-lu

    Well-known member
  • කලින් ආණ්ඩුවල දායකත්වයත් එක්ක. නන්දසේනගෙ ආණ්ඩුව මේක දැන් ප්‍රපාතෙටම දාල ඉවරයි. ආයෙ ගොඩ යෑමක් නම් නැතිවෙයි අපි මැරෙනකම්ම.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    ග්‍රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.

    Greece : https://www.ceicdata.com/en/indicator/greece/national-government-debt

    Lebanon : https://www.ceicdata.com/en/indicator/lebanon/national-government-debt

    Venezuela (2016) : https://www.ceicdata.com/en/indicator/venezuela/national-government-debt

    Sri Lanka : https://www.ceicdata.com/en/indicator/sri-lanka/national-government-debt
     
    • Like
    Reactions: dabba1983

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    අරගලේ හින්ද ioc එකත් බෙදාහැරීම නවත්තල තිබුණෙ...
     
    • Like
    Reactions: NRTG

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ඇයි යකෝ නන්දසේන ඕඩර් කරපු නැව් දැන් 8-9 ආවනේ තෙල් උතුරයි ඉක්මනට

    බොරු නම් මේ පොන්සියගෙන් අහපන් @erozan
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    aye enne nedda yako
    උබට දැන් ඩිප්රේෂන් වගේ නේද? කොහොමද ඒ දවස් වල මේකේ එකෙක් දුක කියලා දැම්මහම උබ හිනා උන හැටි
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Emios

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,609
    9,250
    113
    ග්‍රීස්, ලෙබනන්, වෙනිසියුලා වගේ රටවල් බංකොලොත් වුනාම තිබුන තත්තවය නිකමට youtube search කරලා බලපං. උන් අපි වගේ දුප්පත් රටවල් නෙමෙයිනේ. හොඳට සල්ලි තිබුන දියුණු රටවල්. උන්ටත් තාම අවු. 5 - 10 ගිහින් හරියට ඔලුව උස්ස ගන්න බැරි එකේ අපි ගැන කවර කතාද.
    America walata wena deya matha 2022/2023 di, lanakwata wena deya thiranawa wenawaa. ekan kiyanna puluwan stable wenna yana kalaya apita

    minissu meka kohoma accept karawida kiyana ekaiyi awula

    Haniya awama wenna wath JVP + economist la inna + buddimath minissu inna anduwak ona. mokada ethakota ganna thirana rata wenuwan ganna ida thiyanawa :confused:

    Mokada USA kela wenakota survive wenna marama amarui lanakwata ithin. karima karuma kalayak thama issarahata thawa enneth :no::no: