petrol

dilann

Well-known member
  • Jul 6, 2018
    66,449
    164,714
    113
    එකමත් එක රටක
    දැන් කාටද බනින්නේ සිරාවට. අර පම්කයා පැනල ගිහින් නේ. කට්ටියක් හැංගිලා, ඇමතිලා ටික ඉල්ලා අස්වෙයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    දැන් කාටද බනින්නේ සිරාවට. අර පම්කයා පැනල ගිහින් නේ. කට්ටියක් හැංගිලා, ඇමතිලා ටික ඉල්ලා අස්වෙයි.
    කාන්චනයා තාම ඉන්න නිසා පොරටම බනිමු.
    කළු වුනාට හොද එකා
     
    • Haha
    Reactions: Solo Rider

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,460
    124,339
    113
    දෙහිවල
    ආ ඌ ඉන්නවද තාම. මම හිතුව උන් ටික ඔක්කොම අස්වෙලා කියලා..
    මට වැරදුන නේ.
    යාපා කියුව නේ අගමැති පොනිල් ඉල්ලා අස්වුණා කියල. ඒ කියන්නේ ඇමති ලේප්ට්
     
    • Like
    Reactions: dilann

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,238
    66,660
    113
    දැන් කාටද බනින්නේ සිරාවට. අර පම්කයා පැනල ගිහින් නේ. කට්ටියක් හැංගිලා, ඇමතිලා ටික ඉල්ලා අස්වෙයි.
    U boruda ban kiyanne.masema petrol nedda danne ne
     

    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    සිංහලු ලංකාවේ තවත් තෙල් නෑ. තෙල් නෑ කියලා බනින්න එකෙකුත් නෑ. තියෙන ටික පරිස්සමෙන් පාවිච්චි කරපල්ලා.
     
    • Haha
    Reactions: Hasitha22 and magix