Kayzer street එකේ පොඩි දෙමළ කඩයක් තියෙනව මට ඒකෙ නම හරියට මතක නෑ. ඒකෙ බඩු ලාබයි නැපීස් වගේ ඒව තිබුන හොඳයි. තව එකක් ලාබ ඩයිපර්ස් ගන්නෙ පරිස්සමින් skin rash එනව.
ඔය පැත්තෙ තියෙනව අඩුවට චීනෙන් ගෙනාපු ඩයිපර්ස් මෙහේ ඒජන්ට් කවුද කියල වත් පැකට් එකේ ගහල නෑ. මම මගේ පොඩි එකාට ලොකු වෙලාවක් දානව නං දාන්නෙ Drypers, velona, softlove වගේ ඒව තමයි, පොඩි පෙඩි වෙලාවන් වලට දාන්න නං මම පාවිච්චි කරන්නෙ marvel baby තමයි, ඒකෙන් නං මට අවුලක් ඇති වෙලා නෑ.