Peugeot 305 එකක් ගන්න යන්නෙ

fxgupiya

Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    2nd Vehicle එක විදිහට. Antique විදියට හදලා ගන්න පුලුවන් වෙයිද
     

    fxgupiya

    Active member
  • Oct 1, 2023
    98
    182
    33
    Kadawatha
    බඩු තියෙනවා. බොඩි දිරුම් බලලා ගන්න
    දන්න තැන් තියෙනවද

    තියෙනවද

    එකක් හම්බුනා 800,000/- කට
    පාඩුද?

    මගේ යාලුවෙක් ගාව තියෙනව. පොර අවුරුදු 10ක් පාවිච්චි කරනව. මගෙ premio එක තරම්වත් repair කලේ නෑ.
    මගෙ එක garage එකේ තියෙද්දි පොර කිසි අවුලක් නැතුව දිව්වා.
    European නිසා කියලා පොර කිව්වෙ.
    Parts ගණන් කිව්වා.
    පංචිකාවත්තෙ තැන් 2කක details දුන්නා.
    මට හිතෙන්නෙ ගන්නමයි