2nd Vehicle එක විදිහට. Antique විදියට හදලා ගන්න පුලුවන් වෙයිද
fxgupiya Active member Oct 1, 2023 105 186 43 Kadawatha Mar 15, 2026 #1 2nd Vehicle එක විදිහට. Antique විදියට හදලා ගන්න පුලුවන් වෙයිද
Gingy Well-known member Oct 23, 2023 7,157 13,495 113 Mar 15, 2026 #2 බඩු තියෙනවා. බොඩි දිරුම් බලලා ගන්න Reactions: Inigo Montoya
A asirir Well-known member Jan 31, 2008 473 414 63 lanka Mar 15, 2026 #4 එල, හොද එකක් හොයා ගන්න තියෙනවද ?
fxgupiya Active member Oct 1, 2023 105 186 43 Kadawatha Mar 15, 2026 #5 Gingy said: බඩු තියෙනවා. බොඩි දිරුම් බලලා ගන්න Click to expand... දන්න තැන් තියෙනවද asirir said: තියෙනවද Click to expand... එකක් හම්බුනා 800,000/- කට පාඩුද? මගේ යාලුවෙක් ගාව තියෙනව. පොර අවුරුදු 10ක් පාවිච්චි කරනව. මගෙ premio එක තරම්වත් repair කලේ නෑ. මගෙ එක garage එකේ තියෙද්දි පොර කිසි අවුලක් නැතුව දිව්වා. European නිසා කියලා පොර කිව්වෙ. Parts ගණන් කිව්වා. පංචිකාවත්තෙ තැන් 2කක details දුන්නා. මට හිතෙන්නෙ ගන්නමයි
Gingy said: බඩු තියෙනවා. බොඩි දිරුම් බලලා ගන්න Click to expand... දන්න තැන් තියෙනවද asirir said: තියෙනවද Click to expand... එකක් හම්බුනා 800,000/- කට පාඩුද? මගේ යාලුවෙක් ගාව තියෙනව. පොර අවුරුදු 10ක් පාවිච්චි කරනව. මගෙ premio එක තරම්වත් repair කලේ නෑ. මගෙ එක garage එකේ තියෙද්දි පොර කිසි අවුලක් නැතුව දිව්වා. European නිසා කියලා පොර කිව්වෙ. Parts ගණන් කිව්වා. පංචිකාවත්තෙ තැන් 2කක details දුන්නා. මට හිතෙන්නෙ ගන්නමයි