Peugeot 406 D8 1999 kohomada?

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
mehemai seen eka mewa kadenawa kiyanen dan kshaya wena awa replace karanna wenawa awai leda enne machoo
onan 110 ekak nam 1999 patta aya 13 karanwa thel hodatama thiyena ekak
eth ithin awa ganan neh onna ohe alto ekak ganin nath parana sunny ekak ganin machoo !
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මම උබට කිව්වේ මරුටි පැදපු එකෙක් ජපන්, යුරෝප් කෑල්ලකට යන්න දගලනවා දැක්ක නිසා.

    සල්ලි තියන උබ මොකටෙයි 13කට පරණ ලබ්බවල් හොයන්නේ.. ගනින්කෝ mark 2එකක්, ජගුවර් එකක්, camry එකක්, crown එකක්, blue bird එකක්...

    සිරාවට ඕකට වඩා blue bird එකේ පාර්ට්ස් තියෙනවා..

    කමක් නෑ... කමක් නෑ උබට සල්ලි තියන නිසා, සැපට යන්නත් ඕන නිසා, පැදලා විසිකරන්න ඕක ගනිං.. එල...එල...

    හම්බවෙච්ච දවසක මගේ වාහන බලාගනින් මරුටිද මොනාද කියලා..

    camry, crown, blue bird , mark2 mona model years ganada kiyanne?
    1999 apu camry blue bird ekata wada 1999 apu 406 eka godak issarahin.

    1999 apu jaguar S-type eka 406 ekata wada sahenna loku car ekak, e wagema maintainance eeta wada godak amarui :) Mark 2 gana lokuwata danne naha, nagala gihin tiyenne eka parai
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    mehemai seen eka mewa kadenawa kiyanen dan kshaya wena awa replace karanna wenawa awai leda enne machoo
    onan 110 ekak nam 1999 patta aya 13 karanwa thel hodatama thiyena ekak
    eth ithin awa ganan neh onna ohe alto ekak ganin nath parana sunny ekak ganin machoo !

    :confused::confused::confused::confused::confused:

    mewa kshaya wenne nadda?