හොඳ -
සුවපහසු හොඳ ඩියුරබල් වාහනයක්
ආරක්ෂාව, පාලනය අතින් ඉහළයි
තැනකට කැත නැතුව යන්න පුළුවන් පෙනුමක් තියනවා
ගාණ අඩුයි.
නරක -
නඩත්තු වියදම් ටිකක් වැඩියි. පෙට්‍රල් කරනවා අඩුයි.
රෙපයාර් එකක් කරන්න හරි හමං කෙනෙක් ළඟ පාත හොයා ගන්න බෑ. ඉන්න එවුන්ගෙ ගණන් වැඩියි
ස්පෙයාර් පාට්ස් සාපේක්ෂව ගණන්.
දැං අවුරුද්දක් මං පාවිච්චි කරනවා. අත්දැකීමෙන් ලිව්වෙ.
මගේ එක ඔටෝ.
සාමාන්‍යයෙන් අටක් වගේ තමයි පෙට්‍රල් කරන්නෙ. මම සතියෙ දවස් හතම දුවනවා වාහනේ. දුර දුවන කොට හයිවේ එහෙම නං දහයකට එහා කරනවා
i have d9. best car i had used. compare with japanise and indan its haven. when you maintain properly its not a headache. if you buy well maintain car its economical. earlier only few garage for repair. but now its not a problem. peoples said parts are expensive but it durability is very high. if you can buy good car go for it. i have experience 5 yrs. my one is petrol manual. comfortable and safety 100%.


මෙවට Toyota 2c, 3c turbo engine auto gearbox එක්ක තියා ගත්තා නම් ගොඩ

parana wadiy ne mituree
