
manual ekak balapan auto ganna epa sada anathai.
Hatchback nisa ban beluwe
hodata use karapu ekak hoyagattanam goda eeta wada hodai tawa kiyak hari dala 406 ekakata yana eka 
@Jack Sparrow
ado uba me post eka dakkada tama nigeria wala 406 assemble karanawalu
![]()
- The 406 still produced ! ' 1999 - 2014 '
406 is still assembled by Peugeot in a country in the world in Nigeria .
One body available: Sedan Phase 2 .
One engine available : The 2.0i 16V 138 horses .
Standard Features :
ABS ( Emergency Brake Assist )
Automatic air conditioning
Car CD
Fog
Power steering
Tinted windows and Windshield athermal
4 Power Windows
Central locking
2 Front Airbags
Rain sensor
Automatic headlights
Body colored bumpers
15 inch aluminum rim .
elane machan e kiyanne spare parts tawa awurudu 10kata witara tiyanawa 

ela ela, car ekak gannakota apahu balanna ona![]()

මට දැනුයි මතක් උනේ මම ඉස්සර ආසම film ඒකක් තමයි taxi
![]()
![]()
![]()
![]()

ewa thaama mama mehe dakala naමචන්ල මෙන්න මේ 407 මොඩ්ල් එක ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් විසතර ටිකක් දාන්න පුලුවන්ද? මේ දවස් වල වාහනයක් ගන්න හොයනවා මේකත් හොදටම හිතගියපු එකක් http://www.autolanka.com/ad.asp?ID=167556

poddak pawichchi karana kenekgen ahuwanam hari 
oke ehema ledak naha ganna kalin hoda danna ekekta kiyala balawanna.
specially engine oil leaks tiyanawada kiyala balanna
engine mount ehema balala gihin nam tawa gana adu karaganna![]()
owa 406 taram parana naha samahara supiri banda tiyanawa wediya use karala naha (company wala ceo la lokko wage ewun).
gaana negotiate karala ganna 30k kiwwata 28kata wage puluwan...
habai aragena hodata maintain karanna, podi repair ekak awot hari genuine spare parts danna, welawata hari kenata kiyala maintain karanawanam kisi prasnayak naha
oke 406 wage gearbox ehema case ekak nam nahapoddak pawichchi karana kenekgen ahuwanam hari
![]()
එල එල මචන් සෑහෙන්න තැන්කූ වේවා. මමත් පාවිච්චි කරන එකෙක් හෙවුවා බන් හොයාගන්න බැරි වුනා.ඔෆිස් එක ලග පාත එකක් නතර කරලා තියනවා ඒ වුනාට ඒකෙ අයිතිකාරයෙක් දකින්නවත් නැහැ දැක්කොත් පොඩ්ඩක් අහන්න කියලා ඉන්නේ
danna kiyana ekek na use karana.
car eka nikan handata yanna gahapu ekak wage supiri wandiya. 
එල එල මචන් සෑහෙන්න තැන්කූ වේවා. මමත් පාවිච්චි කරන එකෙක් හෙවුවා බන් හොයාගන්න බැරි වුනා.ඔෆිස් එක ලග පාත එකක් නතර කරලා තියනවා ඒ වුනාට ඒකෙ අයිතිකාරයෙක් දකින්නවත් නැහැ දැක්කොත් පොඩ්ඩක් අහන්න කියලා ඉන්නේ
406 wage nemei 407 eka poddak hoyala balapan gearbox wala engine wala spare parts wala ganan ehema loveth nathi ganan kiyanne.danna kiyana ekek na use karana.
car eka nikan handata yanna gahapu ekak wage supiri wandiya.
![]()