Peugeot 406 full review (පර්ජෝ 406)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    අහ ජැකා මහතාගෙන් හොඳ ආර්ටිකල් එකක්
    එළකිරි ජය වේවා සහෝ


    thanks machan ;)

    පට්ට thread එක මචන්... මම මුලින්ම ගන්න හිටියේ මේකක් තමා. මගේ පලවෙනි කාර් එක. කට්ටියගෙන් අහලා බැලුවම මේක ගන්න බය හිතුනා. loan දාල ගන්න පලවෙනි කාර් එක කෙලව ගන්න බෑනේ... පස්සේ ගත්තේ starlet එකක්. ඒක ගත්තු එක ගැන නම් කිසිම දුකක් නෑ :D
    එත් තාමත් මේකට පට්ට ආසයි... ඊළඟට ගන්න කාර් එක European එකක් තමා....



    First car widiyata 406 ekak gaddi poddak balagena, moko nikan car ekak gattat repais walata salli yana nisa 406 ekak gattama danenawa wediy ;) loan dala gannawanam amarui ;) loan settle karala ganna balahan, uba oya starlet eka dena ganatama hoda euro ekak ganna puluwan athin salli lokuwata danne natiwa...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    නියමයි මචං පට්ට වාහනයක්. හැමතැනම නෑ හැම එකාගාවම නෑ

    ow eka nisa podi gemmakut tiyanawa.. axio ekak gattot meter 10n 10n tiyanawa.. samahara witara ekama silver color car ekak tiyanawa eha patte colombo yaddi ;)


    thanks

    කෑප්ටන් Jack Sparrow;17338830 said:
    maath aasama wandiyak. rep++

    hehe thanks mate ;)

    good post මචං rep++

    thanks kolla rep watune nati unata awulak na ;)
     

    kota119

    Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    Ade patta thread eka kiyala wadak ne :D Math 406 ekak ganna hadanakota godak un kiwwe epa kiyala arawa mewa wadi kiyala. Kohomahari jack sparrow and mage tawa yaluwek innawa 406 ekak tiyena e denna nisa antimata 406 ekak gaththa.

    Elawapu first dawase dana gaththa menna mewa tamai car kiyala. :cool: Sapa kiyanne supiri adenawa. Long rides walata nan pattama tamai kochchara drive karath epa wenne ne.

    Pickup ekath sira kiyala wadak ne. Mechchara bara wahanayak ehchcara pick up ekak dala kohoma yanawada kiyala hitanna be anith un shock wela balan innawa pickup eka deddi :P

    Car eka nan kiyala wadak ne elawapu elama kiri car eka mama :D Spare parts mama gaththe thevo mobile lagen tamai ehchara loku repairs awe ne mokada kalin car eka use karapu kena car eka hodata balagena tiyenawa :yes:

    Me tiyenne mage sundari :love:

    10676296_10204729003047104_8667330941626595073_n.jpg

    Executive ekak neda ? fuel kohomada bun ?
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Okata wada premio dashboard and center console lassanai sinhalayo.

    it has to be nattam wedak nane ban peugeot 2kui marutiyakui ganna ganata gattu permio eka :P premio eke interior nam hodai e ganata yana prius ekata wada :)

    2012-toyota-toyota-premio-premio-2012-premio-premi-383d0c.jpg




    me tiyenne 1998 D8 ekaka beige inerior, premio eke interior mita wada penuma wenne puluwan, eth me pena car eka awurudu 16k paranai, 406 D8 eka mehe value eka laksha 12k 13k wei. e gane hatiyata e kale hatiyata me interior e kale apu carina corolla walata wada sahenna hodai :)

    10.jpg
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ammata udu supriyatama restore karalane, onna oya wage paint karanna math asai ;) 40k 59k wath yay neda:baffled:

    uba clutch pressure plate walata giya ganan, gasket walata giya ganan ahuwane.. mama mage car eke parana maintain karapu bill tika adala baluwa etakota hamba una clutch kit ekatai gasket walatai giya ganan.

    me tiyenne 2010 2011 giya ganan, dan mita wada loku wenasak natiwa athi :)


    එල. මටත් BMW 320D එකක් ගන්න ආසයි. ඒත් අතගහන්න බයයි



    40-60 ට බෑ මචන්, මේවා පරන කාර් නිසා වැඩ තියෙනවනේ. මේකට අයිතිකාරයට 2ක් වගේ ගියා කියලයි ආරන්චිය. පේන්ට් කරනවනම් මේ බුවාගේ විස්තර දෙන්නම්. මගේ වැඩ කරන්නේ මෙතනින්. උබේ කාර් එකේ ඇද කුද නැත්නම් ෆුල් පේන්ට් එකට 1යි 20ක් වගේ යයි. එකකටත් සමහර විට පුලුවන් වෙයි. ආයේ ඉතින් පෝජෝ හදපු ප්‍රංශෙට දිලිසිල්ල පේන්න වැඩේ කරල දෙයි
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    it has to be nattam wedak nane ban peugeot 2kui marutiyakui ganna ganata gattu permio eka :P premio eke interior nam hodai e ganata yana prius ekata wada :)

    2012-toyota-toyota-premio-premio-2012-premio-premi-383d0c.jpg




    me tiyenne 1998 D8 ekaka beige inerior, premio eke interior mita wada penuma wenne puluwan, eth me pena car eka awurudu 16k paranai, 406 D8 eka mehe value eka laksha 12k 13k wei. e gane hatiyata e kale hatiyata me interior e kale apu carina corolla walata wada sahenna hodai :)

    10.jpg


    aththa aththa. jappange wahanayaka oya option ganna aduma gane camry ekakwath ganna one. :P
     

    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    Peugeot 406 D9
    මේක දැක්කම උනත් හැදුන.
    ගන්නවනම් ගන්නඕන බාන්ඩෙ
    එල..
    :yes::yes::yes:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    රත්තරං;17344181 said:
    එල. මටත් BMW 320D එකක් ගන්න ආසයි. ඒත් අතගහන්න බයයි



    40-60 ට බෑ මචන්, මේවා පරන කාර් නිසා වැඩ තියෙනවනේ. මේකට අයිතිකාරයට 2ක් වගේ ගියා කියලයි ආරන්චිය. පේන්ට් කරනවනම් මේ බුවාගේ විස්තර දෙන්නම්. මගේ වැඩ කරන්නේ මෙතනින්. උබේ කාර් එකේ ඇද කුද නැත්නම් ෆුල් පේන්ට් එකට 1යි 20ක් වගේ යයි. එකකටත් සමහර විට පුලුවන් වෙයි. ආයේ ඉතින් පෝජෝ හදපු ප්‍රංශෙට දිලිසිල්ල පේන්න වැඩේ කරල දෙයි

    ehenam danma tiya kiya kiya hari ekathu karanne oni.. mata oni hodata disne gahanna tiyaganna. hariyata menna me wage ;)

    10687913_397437787071899_754393179717768456_o.jpg




    BMW E46 kiyanne supirima car ekak, Peugeot 406 ekata wada supiri, eth lankawe mewala hoda kama tiyenne use karana dial eka anuwa... ohe patta gaha gaha duwala atawapu ekak aragattot amaruwe tamai wetenne... current owner awurudu 3k 4k wath use kalada kiyana eka balanna oni :)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Peugeot 406 D9
    මේක දැක්කම උනත් හැදුන.
    ගන්නවනම් ගන්නඕන බාන්ඩෙ
    එල..
    :yes::yes::yes:


    මම පොඩි කාලේ ඉඳන් මාර ආසයි. 2010 ජොබ් කොරන්න කලින් ඉගෙන ගන්න කාලේ බස් එකක ගමනක් යද්දි දැක්ක ඔෆිස් යන කොල්ලෙක් දැක්කා මේකක් පැදන් යනවා.. මටත් හිතුනා කවදා හරි මේකක මටත් ඔහොම යන්න තිබ්බාම ඇති කියලා... අවුරුදු දෙකකින් කොල්ලා ගත්තා.. :rofl: හැබැයි හැමදාම ඔෆිස් යන එක පොඩ්ඩක් ඔලුවෙන් අත ඇරියා ;) (ට්‍රෆ්ක් එකේ කොලඹට වාහනේ එන්න ගියාම පිස්සු හැදෙනව :baffled:)
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මමත් මේ දවස් වල වන්ඩියක් ගන්න හොයනවා 18කට විතර. එක එකා කියන ඒව අහල පිස්සු හැදිල බං ඉන්නෙ.එකෙක් හොඳයි කියන වාහනේ තව එකෙක් හොඳ නෑ කියනවා.:baffled::baffled::baffled:පර්ජෝ මමත් ආස වාහනයක්. හැබැයි ගන්න බයයි බං.මොකක් හරි මරගාතයක් සෙට් උනොත් ඉවරයි. rep+
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    මමත් මේ දවස් වල වන්ඩියක් ගන්න හොයනවා 18කට විතර. එක එකා කියන ඒව අහල පිස්සු හැදිල බං ඉන්නෙ.එකෙක් හොඳයි කියන වාහනේ තව එකෙක් හොඳ නෑ කියනවා.:baffled::baffled::baffled:පර්ජෝ මමත් ආස වාහනයක්. හැබැයි ගන්න බයයි බං.මොකක් හරි මරගාතයක් සෙට් උනොත් ඉවරයි. rep+

    hamotama ona widiyata waha ganna giyot ubata ganna wenne na
    mulin uba kamati mokatada? e wahane ube requirements walata set wenawada balahan :)

    uba lawata service karala patta gahanna innawanam peugeot recomend karanna baha.. uba welawata service karala hodata maintain karanawanam recomend karanna puluwan. eth 2nd hand market adui :)