peugeot 406

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    හොයා ගන්න අමාරුයි බන්. ගත්තට පස්සේ තොට තේරෙයි කර ගත්ත ගොන් කම. පාර්ට්ස් හොයා ගන්නවට වඩා බලපන්කො පාරේ යන වාහනයක් හොයා ගන්න ලේසිද කියලා ඉස්සෙල්ල.කාර්එකහොදයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    It is too old. Don,t buy. You have to do lot of repairs . All 406 in SL are now on repairing level. They are scrap level in france. Buy a new one.at least 5 yrs old . No more.
    :yes: agreed!
    While it is a superb car, it is now too old. If you really want a second hand pug now, go for a 407.

    Just 2 weeks back, my cousin who bought a relatively good condition 406 a few month back had a strange issue where the AC stopped working due to do a connector in the ignition switch wearing off. He had to get the part from UK as the part was not available locally.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කොලඹ ට්‍රැෆික් එකේ පදින්න නම් ගැලපෙන්නේ නෑ. . පාර්ට්ස් තියෙන, ගාන අඩු, ඔටෝ, තෙල් කරන, හැට්ච්බැක් වාහනයක යද්දිත් ලේ කෝප වෙනවා. . :(
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    thanks machanla hemotama.ehenm wade hari ynne na wena ekkata ynna wenawa

    anika case eka owa kadunama japan wage neme ban hadanda danne na hugak garage wala un. ekai case eka. dura gamanak gihin kadunoth ehema badu thama. math okak ganda kalin hithan hitiye. passe atha arala damma

    dan bj5p
    ae 110

    oya ekak ganda thama balanne
     
    maduz92

    Member
    Apr 7, 2018
    43
    1
    0
    ela bn

    ow bn math bj5p eka targat krn inne hebei itn 20lakh walata wtra tynne 2000 year wtra apu ewa ekai awla. paranai
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ow bn math bj5p eka targat krn inne hebei itn 20lakh walata wtra tynne 2000 year wtra apu ewa ekai awla. paranai

    2000 / 2001 withara ekak gatthaki ban.
    paranai thama uba adurana hoda basek ekka gihin hodata hoyala. hadissi nowi balala ganin.

    minissu oya 1987 / 88 ewath aran hadala pare duwanne ban.

    thamanta thiyena hatiyata epai karanda. hadissi nowi hodata hoyala balala ganin ban.

    natthan thawa chuttak iwasala thawa 5k hadagena ganin. eth ithin a 5 hadagannakota ayeth set wenne ara wahanama thama. me lankawe wahana gold wagene. parana wenda wenda ganan :lol:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,787
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වාහනේ හොදය්, මගේ ලග එකක් තිබ්බ, හැබැය් ලන්කාවෙ නෙවෙය්,

    2002 නෙවෙය් 2008 වගේ මන් හිතන්නෙ,

    වාහනේ සුප්ප ෆ්‍රෙන්ච් නේ, කම්පටබල් පිකප් ,

    ඔකේ ජියර් බොක්ස් ගනන්, පවර් ස්ටියරින් පම්ප් අව්ල් එනව රස්නෙ වැඩි කාලෙට, ඕව හදන්න හැම එකාම දන්නෙ , මක බාස්ල හදන්න ට්‍රය් කරන්න අරන් තියෙන ටිකත් කඩනව, කැලි ගනන් මචන්, අලුත්ම එකක් අරන් දෙය්යනෙ කියල පාවිච්චි කරොත් ඉතින් සැප වාහන, ගොඩක් ඔප්ශන්ස් තියෙනව, හදන්න ගියාම කම්පැනි ගියොත් ගාන වැඩිය්,

    සමහර ඊව යූටුබ් එකේ බලල හදාගත්ත මන්, මජන් කේස් විතරය් පිටට ගෙනිච්චෙ

    ඕක ගන්න යන්න එපා

    ටොයොට එකකට පලයන්, ඉන්දිය ඒවත් එප ගිනි පෙට්ටි වගේ....

    ගන්නවනම් ටිකක් හොද එකක් ගනින් නැත්ත්නම් අතඇරල දාපන් බන් .....

    මගේ අදහස සහ අත්දැකීම් දුන්නෙ මචන්, කැමතිනම් රෙපක් දාන් පලයන්...
     
    මගේ අදහස සහ අත්දැකීම් දුන්නෙ මචන්, කැමතිනම් රෙපක් හලන් පලයන්...

    bj5p ekk wage blnna oni bn. thanks aaa
     
    maduz92

    Member
    Apr 7, 2018
    43
    1
    0
    2000 / 2001 withara ekak gatthaki ban.
    paranai thama uba adurana hoda basek ekka gihin hodata hoyala. hadissi nowi balala ganin.

    minissu oya 1987 / 88 ewath aran hadala pare duwanne ban.

    thamanta thiyena hatiyata epai karanda. hadissi nowi hodata hoyala balala ganin ban.

    natthan thawa chuttak iwasala thawa 5k hadagena ganin. eth ithin a 5 hadagannakota ayeth set wenne ara wahanama thama. me lankawe wahana gold wagene. parana wenda wenda ganan :lol:

    ow bn math bj5p ekkta kemati look ekath hodai thel kiyak wtra krnwada bn?
     
    Last edited:

    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    ow bn math bj5p ekkta kemati look ekath hodai thel kiyak wtra krnwada bn?

    hariyatama danne na ban. man ahala balapu aya nan kiwe
    city 1e 10k outsation 14 withara karai kiyala

    kohomath drive karana widiha thama ban. yaka wage giyoth ithin thel karanne na.