Peugeot Onyx සුපිරි කාරය

roshan bro

Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    Peugeot-Onyx-Concept-3.jpg


    Peugeot-Onyx-Concept-4.jpg


    නිර්මාණය : පර්ජෝ-සිට්‍රියෝන් පර්යේශණ හා නිර්මාණ ඒකකය

    එන්ජිම : 3.7-litre V8 hybrid HDI FAP

    දැනට ධාවනය කොට ඇති උපරිම වේගය : පැ.කි 180

    නිර්මාණය කොට ඇත්තේ : සැහැල්ලු එහෙත් වානේ මෙන් ශක්තිමත් කාබන් ෆයිබර් වලිනි.

    ගියර පද්ධතිය : 6 speed gearbox with Le-mans power-train

    වීදුරු නිමවා ඇත්තේ : ප්‍රහාරක ජෙට්යානාවල නියමු කුටියට යොදාගන්නා ඇක්‍රිලික් ප්ලෙක්සි-ග්ලාස් නම් වීදුරුවලට වඩා සැහැල්ලු එහෙත් ඉතා ශක්තිමත් ද්‍රව්‍යයකිනි.

    :):):):):):):):):):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දැනට ධාවනය කොට ඇති උපරිම වේගය : පැ.කි 180

    අපෝ! වැඩක් නෑ! නදීරයා 11ක් දාගෙන වෑන් එක පදිනවානෙ 170ට ! :D
     

    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    maxxa wahane machan.man oka dakka paris auto show eke daala thibba.

    ow machan ekedi hadunwa dunna ekak thama me bande

    nice.

    :):)

    Rep ++

    onna apenuth

    Ko bun meke side mirrors :eek:

    watila :eek::eek:

    අපෝ! වැඩක් නෑ! නදීරයා 11ක් දාගෙන වෑන් එක පදිනවානෙ 170ට ! :D

    elazzzz


    onna apenuth +

    wow sira ban...rep++


    thanks