ඔව්1.PFCA එකට debit card එකක් දෙනවද
2.එකෙන් rupees withdraw කරන්න පුළුවන්ද local ATM වලින්
3. PFCA වල තියන වාසි, අවාසි මොනවද
1.PFCA එකට debit card එකක් දෙනවද
2.එකෙන් rupees withdraw කරන්න පුළුවන්ද local ATM වලින්
3. PFCA වල තියන වාසි, අවාසි මොනවද
අන්තිමට කියපු දේ පැහැදිලි නෑ මචංඔව්
ඔව්
එකවුන්ට් එකට ඩොලර් දැම්මට පස්සෙ ඒව උඹේ නෙවෙයි
$ demmata passe ubata aithi Rsඅන්තිමට කියපු දේ පැහැදිලි නෑ මචං
ඌ කියන ඒවා ගණන් ගන්න එපාමචන් ඌට පිස්සු තද වෙලා ඉන්නේඅන්තිමට කියපු දේ පැහැදිලි නෑ මචං
Rata yanakota 5000$ ganna puluwanUSD withdraw කරන්න බැරිද
රට යනකොට වත්
------ Post added on May 13, 2024 at 1:25 PM
මූ වගේ නූගත් සක්කිලි බයියො නිසා තමයි ඩොලර් මැජික් වෙලා තියෙන්නෙඌ කියන ඒවා ගණන් ගන්න එපාමචන් ඌට පිස්සු තද වෙලා ඉන්නේ
Rata yanewanan witherak puluwan..USD withdraw කරන්න බැරිද
රට යනකොට වත්
------ Post added on May 13, 2024 at 1:25 PM
Ado thamath ehemada? Man iye HNB eken PFCA account ekak open kara. Kisima fee ekak add wenne na kiuwa. Api normal ATM eken withdrawal gatthath rs.5 fee ekak add wenne kiuwane. Local LKR account eke wagemai fee add wenne kiylath kiuwa.
- Mama HNB and DFCC PFCA account use karanawa
1.PFCA ekata wenama debit card ekak denne na.
2.Ape PFCA account ekata salli awama ewa LKR walata convert karala normal vidyata ATM eekn gaththeki
3.
Awasi- -Rate eka adu wenna kalin convert karagnna oni ithin, dollar daanawnam 1000$ walata ehe bank 22 fees charge karanawa mage eken
wasi- 1000$ ta wada enawanm HNB eken special rate ekak denawa

PFCE/BFCE දෙකටම ඩෙබිට් කාඩ් දෙනවාAdo thamath ehemada? Man iye HNB eken PFCA account ekak open kara. Kisima fee ekak add wenne na kiuwa. Api normal ATM eken withdrawal gatthath rs.5 fee ekak add wenne kiuwane. Local LKR account eke wagemai fee add wenne kiylath kiuwa.![]()
BFCE Eka Hodai da PFCE ekata wada?PFCE/BFCE දෙකටම ඩෙබිට් කාඩ් දෙනවා
Direct USD Payment ඒකෙන් කරනවා
උඹලට ඕන නං PFCE නැතුව BFCE ඕපන් කරන්න පුලුවන්. ඒකට BR එකක් ඔන කියලා තිබුනු requirment එක අයින් කරා. මම දන්න විදියට BFCE එකෙන් PFCE වලට ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන්
තව PFCE to PFCE ට්‍රාන්ස්ෆර් කරන්න පුලුවන් එකවුන්ට් දෙකම එකම කෙනාගෙ නං. බැංකු දෙකක් අතරත් පුලුවන්, USD විදියට ට්‍රාන්සැක්ශන් එක කරන්න පුලුවන් ඒකට බැංකුවට request එකක් කරන්න ඕන.
BFCE වලට එන සල්ලි වලට 15% ටැක්ස් එක ගෙවන්න ඕන නැහැ කියලා තමයි මට දැනගන්න හම්බුනේUp
BFCE Eka Hodai da PFCE ekata wada?
------ Post added on Jan 10, 2026 at 8:02 AM
PFCE walata tax Eka kohomath na neda ?BFCE වලට එන සල්ලි වලට 15% ටැක්ස් එක ගෙවන්න ඕන නැහැ කියලා තමයි මට දැනගන්න හම්බුනේ
ඒක බිස්නස් එකකට ලින්ක් වෙලා තියනවා නං Audit කරලා ප්‍රොෆිට් එකට තමයි ටැක්ස් එක ගෙවන්න ඕන