Pfizer සල්ලි ගරන ක්‍රමය

Charles Manson

Junior member
  • Sep 4, 2021
    42
    17
    8
    • හැම කෙනෙකුටම වැක්සීන් ෂොට් දෙක බැගින්
    • එය වැඩ නොකරන නිසා, හැම කෙනෙකුටම Booster shots කීපය බැගින්
    • එය වැඩ නොකරන නිසා, හැම කෙනෙකුටම දිනකට දෙවරක් කෝවිඩ් පෙති දෙක බැගින්
    • එය වැඩ නොකරන නිසා.. ඊලගට හදන බොරු බේත එනකන් බලාගෙන ඉමු.
    https://www.phillyvoice.com/covid-19-pfizer-pill-antiviral-treatment-symptoms-medication-tamiflu/
     

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    " වැඩ නොකරන නිසා"
    වැඩ කරන්නෙ නැත්තේ ඇයි කියලත් කියන්නකෝ