Pfizer Covid-19 Vaccine ඵක නත්තලට පෙර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,158
    113
    😍🙏🙏🙏

    AEE4ufn.jpg


    මාරාන්තික කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා නිෂ්පාදනය කර තිබෙන ෆයිසර් එන්නත මේ වසරේ අවසානයේ එනම් නත්තලට පෙර බෙදා හැරීම සිදු කල හැකි බවයි නිෂ්පාදිත සමාගම සදහන් කරන්නේ.

    එම එන්නත අවුරදු 65 ඉක්ම වූ වයස්ගත පුද්ගලයින්ට පවා කොරෝනා මර්දනයට 95 %ක සාර්ථක උපකාරයක් ලබා දෙන බවයි වැඩි දුරටත් සදහන් වන්නේ.

    source: සියත TV නිව්ස්
     
    • Like
    Reactions: NRTG

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    අරේ ජිගලේ... අරේ ජීගලේ...
    ජිගලෙ ජිගලෙ ජිගල් ස්ථාරේ
    හවායි වඩේ වටීයූ වරේ
    ජිගලේ... අරේ ජීගලේ..
    ඕක එක රටකට විතරක් දීලා හරියන්නේ නැහැ මුළු ලෝකෙටම එකපර දෙන්න ඕන...
    නැත්තං ලෙඩේ තියෙන රටවල් ආයෙ ලෙඩේ අරගෙන යනවා ඔය බෙහෙත පවර් එක බැස්සහම ඒ රටවල් වලට නැවත.
    ඔය vaccine එක ගහලා ඉවර වෙලා එයාපෝට් වහගෙන හිටිය කියල හරියන්නෙ නැහැ ආයෙත් කොහෙන් හරි මතුවෙනව රට මැද්දෙන්.
    එනිසා සල්ලි තියෙන රටකින් ඕක ගහල මුළු රටේම කොරොන ටික සුද්ද වුණට වැඩක් නැහැ ආපහු ඒ රටට හැදෙනවා දුප්පත් රටක කොරෝනා පිරිලා තියෙන කොට ඒ රටෙන් මිනිස්සු travel කරපු වම
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,881
    21,125
    113
    Pfizer :eek:
    vaccine eka muslim base da ?

    regards
    Sinhala Buddhists
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඔය බොරු වෙන්න ඇති බන්. තාම උන්ට ඇපෘවල් එක හම්බෙලත් නෑ. මාස් ප්‍රොඩක්ෂන් එකක් ගැන හිතලවත් නෑ. ඉන්දියාවෙ වගේ මහෙත් මිනිස්සුන්ට හෝප්ස් දීලා කන්ට්‍රෝල් එකේ තියාගන්න ඕවා කියන්නේ