PFIZER VACCINE එක

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මමනං පයිසර් එකයි ‌ස්පුට්නික් එකයි කොවිශීල්ඩ් එකයි තුනම ගහ ගන්නව
    වෛරස් එකත් එක එක වෙලාවට වෙනස්නෙ
    තුනම ගහගත්තට පස්සෙ ඔය ලෙඩේ හොඳ වෙන්නත් ඉඩ තියනව :baffled:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464
    113
    Asiri, Nawaloka පුද්ගලික කඩ වලින් නම් රෑට ultra low deep freezer එක off කරලා පහුවදාට දායි.

    ඔන්න තිඹිරිගස්යායේ ලැබ් එකක බාල ඇන්ටිජන් kits වලින් test කරලා මාට්ටු. රේගු පගා කාරයෝ ඉන්නකන් ලංකාවේ ජාවාරම් නවතින්නේ නෑ.... Importer Sunshine Healthcare ( Watawala Tea Group)
     
    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    587
    724
    93
    Colombo

    Source?