PFIZER VACCINE එක

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    1620374899812.png
     

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,991
    93
    අනේ මන්දා
    Timeframe එකක් කියල නෑ නෙ.. 2025දි වගේ ගෙන්නුවත් අපි ඉතිං හා කියන්න ඕනි.. මොකෝ කලින් වැක්සීන් කරපු වැඩේ අතරමගදි නතර උණාට මේ ලංකාවෙ එක වේසාවෙක් කෑ ගැහුවෙ නෑ නෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    මමනං පයිසර් එකයි ‌ස්පුට්නික් එකයි කොවිශීල්ඩ් එකයි තුනම ගහ ගන්නව
    වෛරස් එකත් එක එක වෙලාවට වෙනස්නෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    ඇමරිකාව මේ වෙනකොට 50%ක් විදල ඉවරයි
    එංගලන්තෙත් 50%යි
    ඊශ්‍රායෙලය 60%යි
    අපි 4%යි
     
    • Like
    Reactions: Rankira

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දෙවනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් තොග තියෙනවා කියල තහවරු උනාම ගහගන්නවා. නැත්නම් ඇග ඇතුලේ වැක්සීන් කොත්තුවක් හදාගන්න වෙන්නේ.
     
    • Like
    • Haha
    Reactions: tha123 and Die-hard

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,761
    1
    42,921
    113
    දෙවනි මාත්‍රාව දෙන්න ප්‍රමාණවත් තොග තියෙනවා කියල තහවරු උනාම ගහගන්නවා. නැත්නම් ඇග ඇතුලේ වැක්සීන් කොත්තුවක් හදාගන්න වෙන්නේ.
    මං නං වැඩි ආරක්ෂාවට එකකින් මාත්‍රා දෙක ගාණෙ එන්නත් වර්ග ඔක්කොම ටික ගහ ගන්නව, ඊට පස්සෙ එන්න්න කියාපිය ඕන වෛරස් එකකට, වෙස් මුහුණු බැඳං ආවට අපි නෑ රැවටෙන්නේ
     

    NotoriousMMA

    Active member
  • Dec 15, 2018
    125
    176
    43
    ගෙනත් දෙනවා නම් සල්ලි දීලා හරි ගහගන්න කැමති අවස්තාවක් දෙනවා නම්. ඕක නම් VIP කුකුලන්ට දෙයි.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,653
    46,006
    113
    අනේ ලොකු දෙයක් මචං අාවොත්..මම ඊයෙ ඕක විඳගත්ත..ඵවෙලේ මතක් වුනේ ලංකාවෙ අය ගැන..මෙහෙටත් මුලින්ම ගෙනාවෙ 500,000.ඊළගට තමා අනිත් batch ඵක.බය නැතුව ගහගන්න ඕක.මට නම් side effects වලට අාවෙ ගහපු අත ටිකක් රිදෙන ඵක විතරයි.ඒකත් දවස් දෙකකින් වගේ නැති වෙනවලු.මට කලින් ගහපු අය කිව්වෙ.මම පැනඩෝල් ගැහුවෙ නෑ තාම.ඵහෙම ගැහුවනම් ඒකත් ඵන්නෙ නෑ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,676
    2
    54,263
    113
    E gaanata Astrazeneca/Sputnik doses wadipura genna puluwanne. Availability madi nisada danne na
     

    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    මේක ගෙන්න ගිය අව්රුද්දෙ ඉදන්ම හේමාස් මහන්සි උනා, ඒ වගේම උන් ලොජිස්ටික් process එකත් දැනට හදලා ඉවරයි.

    According to their plans, vaccines (Pfizer,BioNTech) will be brought to Sri Lanka through air freight. Upon clearance, the vaccines will be transported to the warehouse premises in containers. Upon receipt, the vaccines will be stored in Ultra Cold Freezer (UCF) units and they will carry out the replenishment process to District Base Hospitals using 10.5ft freezer trucks based on the requirement.

    Hemas Pharmaceutical (Pvt) Ltd is a Pharma distributor with access to leaders in vaccine development. Expolanka Holdings PLC is a (EFI) renowned third-party logistics service provider with four decades of experience and Emirates SkyCargo is a global leader in the air cargo industry with destinations covering six continents with customised cold chain capabilities to handle COVID-19 vaccine requirements.
     
    • Wow
    Reactions: tha123