බහුකාපං මගේ ත්‍රෙඩ් වලට ඇවිල්ල ( )*( ) දෙනව. වෙඩි කන්නෙ නැතුව හිටුමිස් පොජ්ජට මනාප පොජ්ජ මන්දු කොරාලා තීන්නේ![]()
![]()
සින්න වූ එක හාදුවක්ඔටාදමඤ්ඤා මර මර ඔටාදමඤ්ඤා..
Csm, නෝටි කොල්ල ඔටාදමඤ්ඤෙ...
හී....ය...
තියන් හිටියා කල්පයක්
සසරේ හමුවෙමු තව දිනක්
යළිත් දෙන්නට හාදුවක්
සරා සඳ ඇති තව රැයක්
ලංව ඉන්නට මට දිනක්
නුඹේ තොල්වල පාළුවක්
දුටුවිට දෙන්නෙමි හාදුවක්
------ Post added on Sep 11, 2023 at 10:49 AM

