PHARMACY

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,487
    1,539
    113
    මේ පින්තූර දෙකේ තියෙන්නෙ Doctor කෙනෙක් දීපු බෙහෙතයි, ඒකට ෆාමසි එකෙන් දීපු බෙහෙතයි. ඒ උනාට බං පේන්නෙ නම් වෙන බෙහෙතක් වගේ.මට සැක නිසා මේ දැම්මෙ.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න මේ එකම බෙහෙතද? BUMP එකක් දාගෙනම යන්න මචං

    මේක Doctor දීපු එක https://ibb.co/d6vG5z
    මේ තියෙන්නෙ pharmacy එකෙන් දීපු එක https://ibb.co/mTdTkz
     
    Last edited:

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    20180820_144330.jpg


    edit.jpg


    BUMP
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,829
    4,474
    113
    Un dunna nam bila dapan ban doka dena ganna ona pahadiliwa liyanna,beheth dena eka dana danna ona hariyata balala denna.waradi behetak wela umba maloth ehema arun dennama gas unba biipan okunta honda padamak ugannannama ona.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,025
    31,799
    113
    You can Google it. These drugs are same you can use it for bacterial infection. So no worries. But check side effects prevent get it.
     
    • Like
    Reactions: SHAN_22

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනුරාදයාගෙන් අහපන් පොර බීපු නැති පෙත්තක් නෑ ඌ දන්නවා හැම පෙත්තක් ගැනම පාමසියට අල්ත් පෙත්තක් ආපු ගමන් මු ගිහින් එක බීලා ගුණ අගුන කියනවා:P

    විහිළුවක් බං ! දන්න එකෙක් උදව් කරයි උබට:love:
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,487
    1,539
    113
    අනුරාදයාගෙන් අහපන් පොර බීපු නැති පෙත්තක් නෑ ඌ දන්නවා හැම පෙත්තක් ගැනම පාමසියට අල්ත් පෙත්තක් ආපු ගමන් මු ගිහින් එක බීලා ගුණ අගුන කියනවා:P

    විහිළුවක් බං ! දන්න එකෙක් උදව් කරයි උබට:love:

    :lol::lol::lol: