Tonic කියන්නෙ කොහොමත් තියෙන විදිය
Phasic කියන්නෙ උත්තේජනයක් ආවම තියෙන විදිය
ADHD අයගෙ Tonic dopamine level එක අඩුයිලු. ඒකයි එයාලට බෝරිං වගේ දැනෙන්නෙ ගොඩක් වෙලාවට. හිත එක අරමුණක තියාගෙන වැඩක් කරන්ඩ වුණත් බාහිර උත්තේජනයක් ඕන
ADHD තියෙන පොඩි ළමයි එක විදියකට ඉන්නෙ නැතුව දඟලන්නෙත් ඔය හේතුව නිසා.

Last edited: