PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
කොහොමද ඒ වැඩේ වෙන්නේ
කොහොමද ඒ වැඩේ වෙන්නේ
Go IDPPHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
කොහොමද ඒ වැඩේ වෙන්නේ
me gana vistara thiyena thanak dapanko. offers ganna vidiya thiyena ratawal monawada kiyalaසල්ලි ඕනේ නෑ බන්, ඔෆර් එකක් ඕනේ. උබට සල්ලි, නවාතැන් ඔක්කොම දෙනව. PhD level එකේදි. සෙල්ෆ් ෆන්ඩඩ් කියලාත් තියෙනවා . ඒත් ගොඩක් තැන්වලදි උබට ජොබ් එකක් විදිය ලැබෙන්නෙ.
කීයක් ගන්නවද කියල අහන්නෙ උඹ වෙන එකෙක්ගෙ සල්ලි පෙන්නන්න හදන සීන් එකක්ද මේ? (හරියට සල්ලි rent කරන සීන් එකක් වගේ) උඹට එහෙම ඕන නම් ලක්ෂ 50 ක් විතර පෙන්නන්න දෙන්න පුළුවන්. Transport cost එකයි, වාහනයක් වගේ මොකක් හරි security එකකුයි ඕන. තව payment එකක් විදිහට 15 ක් 20 ක් දියන්, එ‍් අැති ඉතින්.PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
කොහොමද ඒ වැඩේ වෙන්නේ
Moda katha kiyala minissu ravattanna epa. Honda field ekaka phd ekak kiyanne above average salary aniva kohe giyathpissuda ban phd karanna
over qualified thama anthimata
meka tamai answer ekaසල්ලි ඕනේ නෑ බන්, ඔෆර් එකක් ඕනේ. උබට සල්ලි, නවාතැන් ඔක්කොම දෙනව. PhD level එකේදි. සෙල්ෆ් ෆන්ඩඩ් කියලාත් තියෙනවා . ඒත් ගොඩක් තැන්වලදි උබට ජොබ් එකක් විදිය ලැබෙන්නෙ.
Ekath ara 50000 wage weyi neh?කීයක් ගන්නවද කියල අහන්නෙ උඹ වෙන එකෙක්ගෙ සල්ලි පෙන්නන්න හදන සීන් එකක්ද මේ? (හරියට සල්ලි rent කරන සීන් එකක් වගේ) උඹට එහෙම ඕන නම් ලක්ෂ 50 ක් විතර පෙන්නන්න දෙන්න පුළුවන්. Transport cost එකයි, වාහනයක් වගේ මොකක් හරි security එකකුයි ඕන. තව payment එකක් විදිහට 15 ක් 20 ක් දියන්, එ‍් අැති ඉතින්.![]()
Moda katha kiyala minissu ravattanna epa. Honda field ekaka phd ekak kiyanne above average salary aniva kohe giyath
get the real-world experience
not the bullshit degrees
Depending on the period of study, country, any dependants, Eligible scholarshipsPHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?
කොහොමද ඒ වැඩේ වෙන්නේ
permanent head damage thamaChina and India PhDs way different than the Aus USA Europe PhDs. India china ones are not in quality and not recognised by many western organisations
PhD in those countries means, money flow, as a researcher/chemist/R&D manger/Lab Manager/Lecturer/consultant.
PS: not arts degrees.

get the real-world experience
not the bullshit degrees
entrepreneur කෙනෙක් වෙන්නත් Knowledge එක, සල්ලි තියෙන්න ඕනෙ. ඒ දෙකම ගන්න පාත්වේ එක ඕනෙ. ඒකට ගෙදරින් තාත්ත සල්ලි නොදුන්නොත් එකම මාර්ගෙ ඉගෙන ගන්න එක. ෆීල්ඩ් එකට බහින එක. Experience ගන්න එක. ඒකෙන් හොයන සල්ලි Invest කරන එක. Enterpruner ල ගොඩක් phd/Graduate/ or College Dropoutpermanent head damage thama
ubala wage ewun thama bank eke salli dala inna wun![]()
hamadama 9 to 5 thama![]()
මම බලලා දාන්නම් . ගූගල් කරලා බලන්න වෙබ්සයිට් තියෙනවා ඔෆර්ස් තියෙන . ඒවගේ ඒවට කෙලින්ම දානත් පුලුවන් .me gana vistara thiyena thanak dapanko. offers ganna vidiya thiyena ratawal monawada kiyala