PHD වලට යන්න සල්ලි පෙන්නන්න

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?

    කොහොමද ඒ වැඩේ වෙන්නේ
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සල්ලි ඕනේ නෑ බන්, ඔෆර් එකක් ඕනේ. උබට සල්ලි, නවාතැන් ඔක්කොම දෙනව. PhD level එකේදි. සෙල්ෆ් ෆන්ඩඩ් කියලාත් තියෙනවා . ඒත් ගොඩක් තැන්වලදි උබට ජොබ් එකක් විදිය ලැබෙන්නෙ.
     
    • Like
    Reactions: bravehearts

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?

    කොහොමද ඒ වැඩේ වෙන්නේ
    Go IDP
    Scholarship එකක්ණම් වැඩිය පෙන්නන්න ඕන නෑ.

    තියන දේපල වල ඔප්පු වල English Translated Copy, Savings Account එකක තියන සල්ලි ඕව පෙන්නන්න තියෙන්නෙ. ලක්ෂ 30-50 ඇති වෙයි. Scholarship තියනවනම් Dependant කෙනෙක් නැතංතම් සල්ලි පෙන්නන් ඕනෙත් නෑ.
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,120
    1,614
    113
    සල්ලි ඕනේ නෑ බන්, ඔෆර් එකක් ඕනේ. උබට සල්ලි, නවාතැන් ඔක්කොම දෙනව. PhD level එකේදි. සෙල්ෆ් ෆන්ඩඩ් කියලාත් තියෙනවා . ඒත් ගොඩක් තැන්වලදි උබට ජොබ් එකක් විදිය ලැබෙන්නෙ.
    me gana vistara thiyena thanak dapanko. offers ganna vidiya thiyena ratawal monawada kiyala
     
    • Like
    Reactions: sakuntha1996

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,601
    113
    PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?

    කොහොමද ඒ වැඩේ වෙන්නේ
    කීයක් ගන්නවද කියල අහන්නෙ උඹ වෙන එකෙක්ගෙ සල්ලි පෙන්නන්න හදන සීන් එකක්ද මේ? (හරියට සල්ලි rent කරන සීන් එකක් වගේ) උඹට එහෙම ඕන නම් ලක්ෂ 50 ක් විතර පෙන්නන්න දෙන්න පුළුවන්. Transport cost එකයි, වාහනයක් වගේ මොකක් හරි security එකකුයි ඕන. තව payment එකක් විදිහට 15 ක් 20 ක් දියන්, එ‍් අ‍ැති ඉතින්. 😊
     
    Nimx23

    Junior member
  • May 20, 2015
    31
    21
    8
    සල්ලි ඕනේ නෑ බන්, ඔෆර් එකක් ඕනේ. උබට සල්ලි, නවාතැන් ඔක්කොම දෙනව. PhD level එකේදි. සෙල්ෆ් ෆන්ඩඩ් කියලාත් තියෙනවා . ඒත් ගොඩක් තැන්වලදි උබට ජොබ් එකක් විදිය ලැබෙන්නෙ.
    meka tamai answer eka
     
    • Like
    Reactions: sakuntha1996

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    කීයක් ගන්නවද කියල අහන්නෙ උඹ වෙන එකෙක්ගෙ සල්ලි පෙන්නන්න හදන සීන් එකක්ද මේ? (හරියට සල්ලි rent කරන සීන් එකක් වගේ) උඹට එහෙම ඕන නම් ලක්ෂ 50 ක් විතර පෙන්නන්න දෙන්න පුළුවන්. Transport cost එකයි, වාහනයක් වගේ මොකක් හරි security එකකුයි ඕන. තව payment එකක් විදිහට 15 ක් 20 ක් දියන්, එ‍් අ‍ැති ඉතින්. 😊
    Ekath ara 50000 wage weyi neh?
     
    • Like
    Reactions: sakuntha1996

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113

    get the real-world experience
    not the bullshit degrees

    China and India PhDs way different than the Aus USA Europe PhDs. India china ones are not in quality and not recognised by many western organisations

    PhD in those countries means, money flow, as a researcher/chemist/R&D manger/Lab Manager/Lecturer/consultant.

    PS: not arts degrees.
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    PHD වලට වෙන රටවල් වලට යද්දී සල්ලි පෙන්නන්න කියක් ගන්නවද කියලා දන්නා කෙනෙක් ඉන්නවද ?

    කොහොමද ඒ වැඩේ වෙන්නේ
    Depending on the period of study, country, any dependants, Eligible scholarships
     
    • Like
    Reactions: bravehearts

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,941
    21,172
    113
    China and India PhDs way different than the Aus USA Europe PhDs. India china ones are not in quality and not recognised by many western organisations

    PhD in those countries means, money flow, as a researcher/chemist/R&D manger/Lab Manager/Lecturer/consultant.

    PS: not arts degrees.
    permanent head damage thama
    ubala wage ewun thama bank eke salli dala inna wun :lol: :lol:
    hamadama 9 to 5 thama 🤭
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,884
    1
    15,219
    113
    permanent head damage thama
    ubala wage ewun thama bank eke salli dala inna wun :lol: :lol:
    hamadama 9 to 5 thama 🤭
    entrepreneur කෙනෙක් වෙන්නත් Knowledge එක, සල්ලි තියෙන්න ඕනෙ. ඒ දෙකම ගන්න පාත්වේ එක ඕනෙ. ඒකට ගෙදරින් තාත්ත සල්ලි නොදුන්නොත් එකම මාර්ගෙ ඉගෙන ගන්න එක. ෆීල්ඩ් එකට බහින එක. Experience ගන්න එක. ඒකෙන් හොයන සල්ලි Invest කරන එක. Enterpruner ල ගොඩක් phd/Graduate/ or College Dropout
     
    • Haha
    • Like
    Reactions: hesian99 and EVC

    chinthi123

    Well-known member
  • Dec 26, 2009
    1,458
    661
    113
    planet earth
    Ubata offer ekak ona mulinma. Etakota un i20 kiyala document ekak ewanawa. Eke danawa ubata yana wiyadama 1st ayrudde (kama beema, tution, hostel etc.) eken ubata schol ekak tiye nam yam pramanayak ho sampurnenma cover wenawa. Sampurnen cover wenne netnam balance eka tamai pennanna ona
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    me gana vistara thiyena thanak dapanko. offers ganna vidiya thiyena ratawal monawada kiyala
    මම බලලා දාන්නම් . ගූගල් කරලා බලන්න වෙබ්සයිට් තියෙනවා ඔෆර්ස් තියෙන . ඒවගේ ඒවට කෙලින්ම දානත් පුලුවන් .

    හැබැයි මම දන්න විදියට ලංකාවේ අය නම් යන්නෙ, ඔය රිසර්ච් කරන ප්‍රොෆෙසර්ස්ලට මේල් කරලා එහෙම කනෙක්ශන් හදන්. ඕක කරන්නෙ, ඒ කැම්පස් වල වෙබ්සයිට් වලට ගියාම කරන රිසර්ච් ඒවගෙ ප්‍රොෆලගෙ විස්තර තියෙනවා . එහෙම අරන් ටීම් එකට ජොයින් වෙන්න කැමති කියලා මේල් කරන්න තියෙන්නෙ . එතකොට ඉතිං උබ කරපුවා ගැන එහෙම විස්තර කරලා යවන්න වෙනවා. හැමෝම රිප්ලයි කරන එකක් නෑ. සමහර අය රිප්ලයි කරයි. ඊට පස්සෙ ඉතිං ඉටර්වීව් එහෙම තියලා තමයි සෙට් වෙන්නෙ.

    අනෙක් ක්‍රමය තමයි රජයට ලැබෙන ස්කොලර්ශිප්ස් වෙන රජයන්ගෙන්.

    තව ඉතිං සල්ලි තියෙනවා නම් උනට සෙල්ෆ් ෆන්ඩඩ් වගේ පුලුවන් සමහර කැම්පස්වලින් .
     
    • Like
    Reactions: bravehearts