PhD or Business

ranjan_ayya

Well-known member
  • Jan 9, 2020
    1,365
    3,515
    113
    ඔය වගේම decision එකක් මටත් ගන්න තිබ්බ දැනට අවුරුදු දෙකකට කලින්. අලුත් company එකක් පටන් ගන්නවද , හම්බ වෙච්ච full PhD schol එක accept කරනවද කියල AI side එකේ. මම PhD schol එක accept කරලා UK ආව, දැන් තුන් වෙනි අවුරුද්දේ මැද හරියෙ, ඊළඟ අවුරුද්දේ PhD එක ඉවරයි, ඒ වගේම අලුතෙන් company එකක් පටන් ගන්න ideas ගොඩක් තියෙනවා කලින් තිබ්බ ඒවාට වඩා, ඔක්කොටම වඩා දැන් හොඳ contacts තියෙනවා ඕනි idea එකක් discuss කරන්න.

    PhD එක accept කරන එක හොඳයි මට හිතෙන්නේ ඒක full schol එකක් නම්. අවුරුදු 3ක් 4ක් ඇතුලත උඹට හොඳ qualification එකක් add වෙනවා, knowledge එකත් වැඩි වෙනවා.
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    how to get fully funded schol ?

    හොඳ විශ්ව විද්‍යාලයක PhD කරනවා කියන්නේ ගොඩක් වෙලාවට schol එකක් හරි salary එකක් හරි අනිවාර්යෙන් හම්බෙනවා කියන එක. ඒ කියන්නේ accept වෙනවා කියන්නේ funding එක්ක තමයි accept වෙන්නේ. කඩේක වගේ තමයි එහෙම වෙන්නේ නැත්තේ.

    පිළිගත් විශ්ව විද්‍යාලයක PhD එකකට ඇතුල් වෙන්න (ඇතුල් වෙනවා කියන්නේ funding හම්බෙනවා) පලේහා දේවල් වලින් බහුතරයක් හරි ඔක්කොම වගේ සම්පුර්ණ කරලා තියෙන්න ඕන:

    * හොඳ GPA එකක් තියෙන්න ඕන
    * ගොඩක් වෙලාවට first class එකක් ඕන නැත්තන් 2nd Upper
    * Research based MSc එකක් හරි MPhil එකක් හරි තියෙන්න ඕන (USA /Canada නං මේක ගොඩක් දුරට අනිවාර්යයි වගේ)
    * තමන් පර්යේෂණ කරලා තියෙන්න ඕන (conference/journals වලට පර්යේෂණ පත්‍රිකා දාලා තියෙන්න ඕන) .
     
    • Like
    Reactions: garment123

    johnyh

    Well-known member
  • Sep 7, 2013
    682
    860
    113
    මිහිපිට
    podiyata hari business ekak hariyata karala thiyenan business ekak patan ganna//
    job nam mechchara kal karai, phD ekat karala inna.. rata yanna puluwan nam eeta wada hodai