යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු විසින් PHI සංගමයේ භාණ්ඩාගාරික රොෂාන් කුමාරව ඝාතනය පිළිබඳ සැකය මේ වන විට බහු ජාතික සමාගමක් වෙත යොමුවී තිබෙනවා
නීතිගරුක අකුරට වැඩ කරන මොහු විෂ සහිත ආහාර ගැන රාජකාරි මට්ටමෙන් සිදු කරන ලද පර්යේෂණ හා නඩු කටයුතු මෙම ඝාතනයට හේතු වෙන්නට ඇති බවටද සැකයක් පවතිනවා.
සමුදිත video එකක් කරල තියනවද මේ දෙන්න එක්ක්?
ලංකාවෙ ඔහොම සැර සීන් වලට expose වෙන එක එච්චර හොද නෑ.. මට ඕක හොදටම තේරුනේ අරගලය කාලෙදැන් නම් මෙහෙන් යන තරමට හොදයි
un ma thamayi ova karanna athhteමාලිමාවට ජයවේවා!
ලංකාවෙ ඔහොම සැර සීන් වලට expose වෙන එක එච්චර හොද නෑ.. මට ඕක හොදටම තේරුනේ අරගලය කාලෙ