PHI Murder ඔන්න රටේ තත්වය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,741
    18,514
    113
    මොකක්ද ඒ කතාව, මොන expose? අරගලය සම්බන්ධ?
    අරගලය මේකට අදාල නෑ. මට මතක් උන නිසා කිව්වෙ. ගොඩක් powerfull තැන් වලට personaly attack කරන්න ගියාම ශොට් එක කන්න ලෑස්ති වෙලාම තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ. කරුමෙ තමා ඉතිං.

    පලමු අරගලකරුගේ මරණය මතක ද?
    පොර මගෙ inner cycle එකේ උන්න යාලුවෙක්..

    කේස් ගොඩක් තිබිල තියනව. මේවගෙ කියන්න බෑ..

    2048 දී හරි සාධාරණය ඉටුවේවි....
    සේනක බිබිලේ, සෝම හාමුදුරුවෝ මතක් වුනා...
    විජය කුමාරතුංග ත් ඔකෙ ඉන්නව

    සේනක බිබිලේ එක්ක පොරව තියන්න බෑ තමයි. පොරටත් උනේ ඒක
    ------ Post added on Mar 1, 2024 at 9:25 AM
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    මහ පොන්නයා සම්බන්ධයි ෂුවර් එකටම

    එක හොර පඛයෙක් එලවල දුන්නට පස්සෙ රටට සතපහක වාසියක් නොකරපු, පල් වේස බැංකු හොරෙක් ජනාධිපති කරගෙන සවුබාගෙ බලාපොරොත්තු වෙන වේස බයි බැල්ලිගෙ පුතාලාට වහ කාලා මැරිල යන්න නොදී බේරගන්න හදනවට හොඳ පාඩම්.

    වේස බැංකු හොරාට චන්දෙට වියදම් කරන හොරෙක්ගෙ ජාවාරමට වදින්න ඇති අරූ කියපු එකෙන්.

    #පංකාවතමයිරට #කොළඹවෙනස
    එහෙනම් ආයෙම අරගලයක් කරන්න තියෙන්නෙ... කෝ බන් ගෝඨා එළවලා පස්සෙ උන් රටපාලනය කරන්ව කිව්ව උන් එහෙම දැන්???
     
    • Like
    Reactions: NRTG

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    අරගලය මේකට අදාල නෑ. මට මතක් උන නිසා කිව්වෙ. ගොඩක් powerfull තැන් වලට personaly attack කරන්න ගියාම ශොට් එක කන්න ලෑස්ති වෙලාම තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ. කරුමෙ තමා ඉතිං.

    පලමු අරගලකරුගේ මරණය මතක ද?
    පොර මගෙ inner cycle එකේ උන්න යාලුවෙක්..

    කේස් ගොඩක් තිබිල තියනව. මේවගෙ කියන්න බෑ..

    විජය කුමාරතුංග ත් ඔකෙ ඉන්නව

    සේනක බිබිලේ එක්ක පොරව තියන්න බෑ තමයි. පොරටත් උනේ ඒක
    ------ Post added on Mar 1, 2024 at 9:25 AM
    murder ekak da?:eek::eek: