අරගලය මේකට අදාල නෑ. මට මතක් උන නිසා කිව්වෙ. ගොඩක් powerfull තැන් වලට personaly attack කරන්න ගියාම ශොට් එක කන්න ලෑස්ති වෙලාම තමයි කරන දෙයක් කරන්න වෙන්නෙ. කරුමෙ තමා ඉතිං.මොකක්ද ඒ කතාව, මොන expose? අරගලය සම්බන්ධ?
පලමු අරගලකරුගේ මරණය මතක ද?
පොර මගෙ inner cycle එකේ උන්න යාලුවෙක්..
කේස් ගොඩක් තිබිල තියනව. මේවගෙ කියන්න බෑ..
විජය කුමාරතුංග ත් ඔකෙ ඉන්නව2048 දී හරි සාධාරණය ඉටුවේවි....
සේනක බිබිලේ, සෝම හාමුදුරුවෝ මතක් වුනා...
සේනක බිබිලේ එක්ක පොරව තියන්න බෑ තමයි. පොරටත් උනේ ඒක
------ Post added on Mar 1, 2024 at 9:25 AM
