ඒකි බැදපු බඩුවක් බං..අරූ දන්නේ නැහැ.ඌට කලින් කියලා තියෙන්නේ එහේ කොල්ලෙක් හිටිය කතාවක්.ඌ වෙන එකියක් එක්ක සෙට් උන නිසා උන්ගේ රටේ කොල්ලොන්ව එපාම වෙලා ගියා කියලලු කිව්වේ.
.ඒක තඩි කෙප්පයක්.මේකි බැදලා මාසෙන් singapore ඇවිල්ලා maid කෙනෙක් විදිහට.අපේ එකාව සෙට් වෙලා තියෙන්නේ එතකොට.
ඉන්දුනීසියන් බඩු කට ඇරියොත් කියන්නේ බොරුවක්ලු.
ඌට දැන් ඉන්දුනීසියන් එකියෙක් දැක්කත් පිහියෙන් අනින්න හිතෙනවලු.
පව් වැඩේ..ඒ අවුරුදු 15 සල්ලි එකතු කරානම් දැන් ඌ කෝටිපතියෙක්.ලක්ෂ එකහමාරක් වගේලු පඩිය.අනික කාලය අපරාදේ.
![]()
සිංගප්පූරුවේ ඔය සබ්ජෙක්ට් එකට අහු උනොත් සල්ලි බේර ගන්න ටිකක් අමාරුයි. උඹ දන්නව ඇති නේ.. සල්ලි තියෙනව නම් ඉන්දුනීසියාවේ කෙල්ලො ඉන්න ඕන තරම් පස්සෙන් එන්න.. එහෙ උන්ට බදිනවා කියන්නේ Nothing සීන් එකක්..ඕවගෙ ගියාම තමා අන්තිමට හිතෙන්නේ කොච්චර අල උනත් කමක් නෑ ලංකාවේ එකක්ම කර ගහ ගත්ත නම් එකක් කියලා..

ඒකනම් ඇත්ත..ඒත් මගේ යාළුවට ලංකාවේ කෙල්ලෙක් බූට් එක දීලා ලංකාවේ කෙල්ලෝ එපා තිබ්බේ.ඒක අවුරුදු 5ක ඉස්කෝලේ පටන් තිබ්බ ලව් එකක්.ඌ singapore ගියෙත් ඒකයි.තනියෙම රටක ඉන්න කොට ඉතින් ඔය වගේ මරාල වලට අහුවෙනවා..පව් ඉතින්.උගෙත් හිත හොද වැඩියි.අන්තිමට ඌට වුනේ රෑ වැටුන වලේ දවල් වැටුනා වගේ වැඩක්.![]()
පිලිපින් ඉන්දුනීසියන් කෙල්ලො මෙහෙම කරනව අඩුයි බන්. උබල දන්නැතුව ඔය කතා කරන්නෙ. එකෙක් දෙන්නෙක් කරපු වැඩක් මෙතන දාන්න එපා බන් මෙතන ඒ කෙල්ලො ගැන වැරදි වැටහීමක් එන්න පුලුවන් කොල්ලන්ට. ලංකාවෙ උන්ට බදින්න සෙට් වෙන්නෙ නෑ කියන එක මචන් 100% බොරු. ඇති තරං ලංකාවෙ කොල්ලො බදිනව ඒ කෙල්ලන්ව. ලංකාවෙ කොල්ලන්ට කැමතියි බන් එයාල.Philipine kellek nam parrisam wenna .... mokada godak un patta duppath salli hoyanna patta asai.. a okkotamath wada adooonaawa ..... higannoo wage passen enne....
badinna wage lankawata set wen na ... mama dan na ube case eka ... habai 99% ehemai...
mata life eke online work karaddi ambaanata experinces thiyanaw a...thawa apey sir kenek owage ekakata mattu una...
mama kiwwata uba online vacancy ekak thiyanawa kiyala dapan..philipine un ubata ei higanno wage .... lamai inna amma la pawa ehema thamai.
Philipine kellek nam parrisam wenna .... mokada godak un patta duppath salli hoyanna patta asai.. a okkotamath wada adooonaawa ..... higannoo wage passen enne....
badinna wage lankawata set wen na ... mama dan na ube case eka ... habai 99% ehemai...
mata life eke online work karaddi ambaanata experinces thiyanaw a...thawa apey sir kenek owage ekakata mattu una...
mama kiwwata uba online vacancy ekak thiyanawa kiyala dapan..philipine un ubata ei higanno wage .... lamai inna amma la pawa ehema thamai.
අනිව මචන්. ලංකාවෙ කොල්ලොත් හරියට සෙට් වෙනව නේද බන් උන්ට? උන්ගෙ කිසි ලොකු ලයින් එකක් නෑනෙ අපේ ගොන් කෑලි නළලෙ තියන් හිටියට.Man inne Rome,man sama jathiyak thamai machan philipine,anika Italy unuth asai unta,unge wada piliwelai,hodata wada karala,kala bila,hodama brands use karala,fun eka uparima ganna jathiyak!




Apoo philiphine kello salli thiyanwanum oni tharam hoya ganna puluwan ban..mama ekak set karagana eka lankawata ennath heduwa math ekka inna...![]()
Un sira love karanne..hebei awankawa innawa love karana ekata..fashion karanna ehema hena asaiii..gamaka kellek nikanma daganna puluwan..![]()

jigi jigiyak ehema dammada ?![]()
![]()

ado uba mehe awilla job ekak karala balapanz.. kawuda higanno wage thuttu dekata wada karanne kiyala ubata penei... lol... danagena katha karapanz lol... mama meh inne Main City eke...
philiphine 1 peso = 43 lkr
මම philiphine එකෙක් කිව්වා උන්ගේ average ජොබ් එකකට 30,000 peso wage gewanawalu.
ඉතින් බන් ලංකාවේ hatiyata 90226 /= google converter. මේ සාමාන්‍ය ජොබක් නම් ප්‍රොෆෙෂනල් කෙනෙකුට සෑහෙන ගෙවනවා ඇතිනේ? දන්නා කෙනෙක් කියපන් බලන්න.
pattane ban! ay mun rata yanne? crime ehema wadiy kiyala kiwwa.
un maara asai ban shoping yanna...
shopping ekka yanawa kiwwoth eeta wada deyak nee unta.... Godak gam wala inna kello da ganna gemak nee...
digatama jigi jigi thama eeta passe 
ෆැෂන් කතාවක් නෙමේ බන් ඒකට කියන්නෙ සුදුස්සාට සුදුසු දේ ලැබීම. පිලිපින් කෙල්ලෙක්ව ඇහකට දැක්කත් ඇති මචන් ලංකාවෙ කෙල්ලන්ව එපා වෙන්න. ඒක කතා දෙයක් නෑ. ඉතිං ලංකාවෙ කොල්ලො තමන්ට සුදුසු ආදරේ ලබා ගන්නව. ලංකාවෙ කෙල්ලන්ගෙ ලයින් එක විතරනෙ බන් මෙලෝ රහක් තියනවද. දැන් ලංකාවෙ කොල්ලන්ට වෙන රටවල කෙල්ලො සෙට් වෙන එක සාමාන්‍ය දෙයක්.දැන් ගොඩක් එවුන් ගන්නෙම ඔහොම අය. ෆැෂන් එකක්ද බන්.නැත්තන් ලංකාවේ අය එපා වෙලාද.
![]()