නෙදකින් පේන්නම බැරි ජාතියක්. පොඩි කාලේම ලමයි හදන් උන් ගෙවල් වල තියල මැද පේරදිග ඇවිත් ලන්කාවේන් දෙයියනේ කියල කීයක් හරි හොයාගන්න එහෙට ගිය පොඩි එකෙක් අල්ලන් ඌගේ දත් ගලවනව. රවට්ටල කෑම ටික, ටැක්සි බිල් ගෙවා ගන්නව. අනේ ඉතින් අර ගොනත් ඉස්සේලම රට ගිහින් දැකපු ගැනීට රැවටිල බැදගෙන කන්න දිදී තියන් ඉන්නව. ජීවිතේ උන්ගේ ගොඩ මුගේ වලපල්ලට. රට ගිය සිහිනේ එතනින් ඉවරයි. අත්දැකීමෙන් කියන්නේ ලන්කාවේ යන බගෙට බාගයක් මේ වේසියෝ අල්ලගන්නව.
