philippine yanna one

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,158
    4,059
    113
    invoke db "Injected Memory"
    meya sihina mawanawada koheda.

    kauda kiwwe philipines lankawata wada duppath kiala. GDP eka issera balagena katha karanne, lankawata wada tikak diyunuy, hebei salary eka lankawata wada tikak hodai, ekai hugak aya middle east walata yanne.


    GDP එකෙන් මනින්න පුලුවන් අහවල් එක :D
     

    rasika175

    Well-known member
  • May 19, 2007
    1,188
    96
    63
    fiji island
    sinhalu mata philippines yanna one ban.mata yalu philippine kello dennek set una ado un hari hodai ban mehe kalu kota ketha sinhala genu wage newe.shoi ban.:(:(philippines wala monawada jobs tiyenne

    Plipine pipipine untawath jeewath wenna baa,, job thiya hoda phone ekak malayak dagena pare yanna baa...mokolla karayayo wehi wehala.. gihin balapan thoge ata 2kath natiwa thami enna wenne....:P
     

    Appo

    Member
    Dec 3, 2015
    56
    3
    0
    Malli Pilipino yanna epa ehe kello harima kapati eka kellata kollo 4 withara innawa anika ehe inna eunta ehe rassawal nehe eka nisa un wena ratawal wala inne :) eka nisa parisamin :no:

    Budusarani !!!
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,612
    113
    පිලිපීන් නෙමේ බං අපිට සෙට් වෙන්නේ ඉන්දුනීසියන් කෙල්ලෝ.උන්ගෙ කෑම උනත් අපිට කන්න පුළුවන් කැත නැතිව.පිලිපීන් කෑම බල්ලෙක්ට කන්න බෑ.හැබැයි ඵකම ප්‍රශ්ණේ ඉන්දුනීසියන් කෙල්ලෝ මුස්ලිම් වීම.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,975
    16,612
    113
    Malli Pilipino yanna epa ehe kello harima kapati eka kellata kollo 4 withara innawa anika ehe inna eunta ehe rassawal nehe eka nisa un wena ratawal wala inne :) eka nisa parisamin :no:

    Budusarani !!!

    :lol:ලංකාවේ කෙල්ලෝ කපටි නෑ..:P
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පීනෝයි කෙල්ලො කියන්නෙ මචන් ලෝකෙ හුගක් කොල්ලන්ගෙ ආකර්ෂණය දිනාගත්තු කෙල්ලො ටිකක්. එයාලගෙ ලස්සන වගේම ගතිගුණත් හොදයි කියන එක ලෝකෙම ප්‍රසිද්ධයි. ලංකාවෙ වගේ නෙමේ මචන් පිලිපින් කෙල්ලො පවුල වෙනුවෙනුත් ගොඩක් කැපවෙනව. එහෙ පිරිමි මෙලෝ රහක් නැති කම්මැලි ජාතියක්. එහෙ වැඩ කරන්නෙ ඔක්කොම ගෑනු. හුගක් අය තමන්ගෙ දරුවො වෙනුවෙන් වෙන රටවලත් දුක් විදිනව මචන්. උන්ගෙ කොල්ලො කිසි දෙයක් කරන්නෙ නැති හින්ද. පුදුම කැපවීමක් මචන් එයාලට තියෙන්නෙ. උඹලට ලංකාව් කෙල්ලෙක්ගෙන් කවදාවත් ඒව බලාපොරොත්තු වෙන්න බෑ. මන් මේක කියන්නෙ ත්‍රෙඩ් එක දාපු එකාට විතරක් නෙමේ හැමෝටම.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,382
    22,031
    113
    Gotland
    පිලිපීන් නෙමේ බං අපිට සෙට් වෙන්නේ ඉන්දුනීසියන් කෙල්ලෝ.උන්ගෙ කෑම උනත් අපිට කන්න පුළුවන් කැත නැතිව.පිලිපීන් කෑම බල්ලෙක්ට කන්න බෑ.හැබැයි ඵකම ප්‍රශ්ණේ ඉන්දුනීසියන් කෙල්ලෝ මුස්ලිම් වීම.

    malasian unuth ehemai
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,184
    1
    13,066
    113
    Gotham City
    පිලිපීන් එවුන් ගැන නම් අපිට කියන්න එන්න එපා. සල්ලි තත්වෙ වෙනුවෙන් ඕනම දෙයක් කරාවි .හැබැයි උගත් ,වැදගත් එවුන් නැතුවාම නෙමේ .ඒත් බහුතරයකගෙ තත්වේ ඕක තමා .සංස්කෘතිය සභ්‍යත්වය ගැන නම් කතා කරලා වැඩක් නැහැ .හැබැයි මාරම ෆ්‍රෙන්ඩ්ලි .හොඳ වගේම නරකත් තියෙනවා. ලංකාව දාහෙන් සම්පතක් පිලිපීනෙත් එක්ක බලද්දි .උන්ගේ රටෙ නමත් ස්පැනිශ් රජෙක් ගෙ නමකින් තමා බිඳිලා එන්නේ .පිලිප් කියලා .
     

    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    පිලිපීන කෙල්ලො මාර හොදයි බං, ඒත් උන් අපිට වඩා පට්ට දුප්පත්. ලංකාවෙ කොල්ලොන්ට උන් පට්ටම කැමතියි, උන්ට අපි පොඩ්ඩක් හරි ආදරෙයි කිව්වොත් උන් මැරෙන්න හදනවා.

    ඒත් උන් සල්ලි කඩගන්න හදන්නෙ නැ එත් උන් අහනව උන්ව බදින්න පුලුවන් ද කියලා, උන් සිරා හොදයි, එත් අපිට නම් බදින්න පුලුවන් ඒත් ගෙදර උන්ගෙන් කන්නව වෙනවා අම්බානෙක :D

    ඒත් උන්ට ලැජ්ජ බයක් නැ බං, උන් චැට් කරන්න එන්නෙ Internet Cafe වලට, ඒකක ඉන්න ගමන් Skype call එකක් දාලා show me something කියපු ගමන් කැෆේ එකෙ කියලා ගනක් නැ, පෙන්නන එවා ඉතින් දැක්කම දුකේ බැ ලංකාවෙ ඉතින් රෝස පාට ජම්බු නැනෙ :P ඒත් ඉතින් පිලිපීන් කෙල්ලෙක් ට ලව් කරලා උන්ව බලන්න වත් යන්න විඩියක් නැනෙ..

    :yes::yes::yes::yes::yes::yes: matath set una ekak kathandare okama thamai