මචන්ලා මට ලොකු උදව්වක් ඕනේ..මගේ යාලුවෙකුට Philippines වලට යන්න ඕන වෙලා තියෙනවා..පොඩි ටුවර් එකකට සතියකට දෙකකට වගේ..පොරට Philippines වල ඉන්න යාලුවෙක් ටිකට් එක එවනවලු..එතකොට මචන් මට දෑන ගන්න ඕනේ ඌ මෙහෙන් මොනවද කරගන්න ඕනේ කියලා..පාස්පොර්ට් එහෙම හදාගන්න කීයක් විතර යනවද..ආපහු එන්න අපි ටිකට් එහෙම ගන්නේ කොහොමද .. වගේ තොරතුරු තමයි මට දෑනගන්න ඕනේ..දන්න අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න..
දවස් 29 දෙනවා අයෙත් ඔන්ලයින් 29 ගන්න පුළුවන්.. 