පිලිපින් කෙල්ලෙක් එක්ක යාලුවෙලා හිටියා 2017-2018, එ කාලෙ එකී පෙසො 1500කින් වගෙ ශෙප් වෙලා හිටියෙ, ගෙදර අම්මා එක්ක බල්ලො දෙන්නෙක් හිටියා, එයාකොන් එක දැම්මෙ නෑ ලයිට් බිල ගෙවන්න සල්ලි නැ කියලා, සාමාන්‍ය විදියට කාලා බිල හිටියෙ,,
එයා හිටියෙ බොකොලොඩ් ද මොකෙද එකෙ,,, මැනිලා වල ඊට වඩා කොස්ට් එක වැඩී කිවා.. මාලු අල්ලන් ගන්නෙ, බීෆ් නම ගාන වැඩි කිව්වා,, එ කාලෙ එකි හොස්පිටල් එකක ඇටෙන්ඩන් වගෙ වැඩක් කලෙ,,
සල්ලි තියෙනම් සුටුස් ගාල පිලිපින් කෙල්ලෙක් සෙට් කරගන්න පුලුවන්, එත් එකිගෙ ෆැමිලි එකට සල්ලි දෙන්න වෙනවා අවුරුදු 2ක් 3ක් යනකම්...