Questions Philips හෝම් තියේටර් හෙල්ප්

dulankalhara

Active member
  • Jan 10, 2016
    589
    198
    43
    පවර් එක එනවා, මෙනූ එකත් ඩිස්ප්ලේ වෙනවා, ස්පීකර්ස් 5න් එකකටවත් සවුන්ඩ්ස් එන්නේ නෑ. කලින් දවසේ පවර් ඔන් කරනකොටම පොඩි සද්දයක් ආවා වගේ මතකයි ප්ලෙයර් එකෙන් ඒත් ඕෆ් උනේ නෑ. මම ම ස්විච් ඕෆ් කරලා හිටියා, පස්සෙ ඔන් කරලා බලද්දී තමයි මේ කේස් එක. මොකක් වෙන්න ඇතිද අවුල :confused: