Phobia තියෙන උන්

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,563
    2,656
    113
    Trypophobia :dull:
    maxresdefault.jpg
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,075
    153,288
    113
    :cry:හප්පේහේ.. ඇගම පන නැති වෙලා වගේ යනව බන් මේ සීන් එකටනම්... ඔලුව කකියන්න ගත්තා...
    මට නම් බයකට වඩා තියෙන්නෙ ඕවා දැක්කම මුළු ඇගම කසන්න ගන්නවා වගේ දැනෙනවා. තව කවුරුහරි මනුස්සයෙක්ගෙ ඇගේ ඔහොම හිල් හැදෙන ලෙඩක් හැදිලා ඉන්න එකක් වගේ දෙයක් (ඇස්වල එහෙම) හිතේ මැවිලා පේන එක. එතකොට මහ අමුතුම හැගීමක් දැනෙන්නෙ. වචනෙන් විස්තර කරන්න බෑ ඒක. 😕😐😑
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,426
    19,610
    113
    Colombo
    දලඹුවන්ට (අර කෙඳි තියන කැටපිලර්ලාට)
    රේබීස් වලට (බල්ලෙක් පූසෙක් ඇඟේ ගෑවුනත් මාස දෙක තුනක් යනකල් බයේ ඉන්නෙ)
    තව පොඩි ස්පේස්වල(බටයක් ඇතුලෙ වගේ ) හිරවෙන එකට. එහෙම හිරවෙලා තියන ෆොටෝ එකක් දැක්කත් බය හිතෙනවා