Phobia හොද කරන්න පුළුවන් ද?

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    Is it possible to cure phobias? :oo:

    Social phobia?

    හිල් ෆෝබියා , කැරපොතු ෆෝබියා , කළුවර ෆෝබියා?

    Homophobia, transphobia ?

    වෙලාවකට සෝෂල් ෆොබියා වගේ වෙලාවකට ඒක නෑ වගේ.
    තව මට තියෙනව මකුළු ෆෝබියාව :eek:

    කැරපොතු ෆෝබියාව තිබුණා. කැරපොත්තො නිතර ම එන්න ගත්ත ම ඒක හොද උණා :lol:

    ගුපියන්ට තියෙන්නෙ මොන ෆෝබියා ද?
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    පුළුවන්.
    අඩු දිග සත්තුන්ට සර්පයොන්ට තියෙන බය පරිණාමිකව එන එකක්. ඒ දෙකෙන් එකක් ගොඩක් අයට තියෙනව.
    අතීතයෙ කැලෙ ඉන්නකොට විස සහිත සත්තුන්ට සර්පයොන්ට බය වෙන එක අවශ්‍ය දෙයක් පැවැත්මට.
    ඕක තිබ්බ කියල එච්චර හිතන්න එපා. ඒක ගණන් ගන්න දෙයක් නෙවෙ. මොකො උබලට කවුරුවත් ඇවිල්ල නලියන සර්පයො ගොඩවල් වලට පනින්න කියන්නෙ නෑනෙ. දවස ගානෙ සර්පයො එන් නෑනෙ. මකුළු පොකුරකට අත දාන්න කියන්නෙ නෑනෙ කවුරුවත්. කළුවරට තියෙන බය නම් එච්චර සුලභ එකක් නෙමෙයි.
    සෝෂල් ෆෝබියා නම් දවසේ වැඩ කටයුතු වලට බාධා වෙන දෙයක් නිසා හොද කරගන්න බලපන්
    අර වගේ ජීව විද්‍යාත්මක සම්බන්ධයක් නෑ හැම ෆෝබියාවට ම. සමහරක් ඒව හොද නොවෙන්නත් පුළුවන්.
    හොමොෆෝබියා ට්‍රාන්ස්ෆෝබියා නම් ජීව විද්‍යාත්මකව සම්බන්ධයක් නෑ. ඒව තමන්ගෙ beliefs ආගම් සම්බන්ධ දේවල් නිසා ඇති වෙන්නෙ. ඒක දැනුවත් කිරීමෙන් හොද වෙනවා. හැබැයි සමහරුන්ගෙ ඒත් හොද වෙන්නෙ නෑ. පෞරුෂය සම්බන්ධ දුර්වලතා නිසා. ඔය දෙක තියෙන අයගෙ පොදු ලක්ෂණ තමයි හිංගල බහුජ්ජ වාදය. කාන්තාවන් ස්වාධීන වෙනවට ඇකමැති බව දැඩි ආගමික පසු බිම පුරුෂ මූලිකත්වය දැඩිව පිලි ගන්න එක මනො සමාජීය බුද්ධිය මදිකම EQ IQ මදිකම. ඕව ඉතිං පොඩි කාලෙ හැදිච්ච විදියෙන් එන පෞරුෂ ප්‍රශ්න. ඒව හදන්න බෑ.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    කළුවරට තියෙන බය නම් එච්චර සුලභ එකක් නෙමෙයි
    මං කලුවරේ ඉන්න කැමති🌚
    ඒක අවුලක් නෙමෙයිනේ
    ඒ කිව්වේ සම්පූර්ණයෙන් curtains වහලා ලයිට් off කරලා ඉන්න කැමති අව්වවත් එන්නේ නැති විදියට
     
    • Like
    Reactions: B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මකුළු , පලාපෙත්තා වගේ ලොකු උන් ගස් ගෙම්බා ෆෝබියාව තීනවා බන්
     
    sriyasas

    Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    මං කලුවරේ ඉන්න කැමති🌚
    ඒක අවුලක් නෙමෙයිනේ
    ඒ කිව්වේ සම්පූර්ණයෙන් curtains වහලා ලයිට් off කරලා ඉන්න කැමති අව්වවත් එන්නේ නැති විදියට
    නෑ

    ඕක හැමෝටම තියෙනවානේ
    උන්ගේ අඩු දැක්කම බය හිතෙනවා මට
    මේක දැම්මෙත් කාමරේ බිත්ති බල බල :(
    පුටුව යට ඉදල උබේ පුකට මකුළුවෙක් ආවා දැක්කෙ නැද්ද
    ------ Post added on Apr 19, 2022 at 10:30 PM
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුටුව යට ඉදල උබේ පුකට මකුළුවෙක් ආවා දැක්කෙ නැද්ද
    මං ඇද උඩ ඉන්නේ, තියාගෙන පුටුවේ ඉන්න එක සෙට් නෑ:D
    බය කරන්න එපා යකෝ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඕක හැමෝටම තියෙනවානේ
    උන්ගේ අඩු දැක්කම බය හිතෙනවා මට
    මේක දැම්මෙත් කාමරේ බිත්ති බල බල :(
    ෆොබියා කියන්නේ ඔය සාමාන්‍ය බය ට නෙවේ.. කෙනෙක්ට මකුළු ෆෝබියා තියෙනවා කියන්නේ උට මකුළුවෙක් දැක්කම heart beat වැඩි වෙලා, දාඩිය දාලා සිහි නැති වෙන level ඒකට බය වෙන එක.. එතකොට තමා ඒක මානසික ලෙඩක් වෙන්නෙ සහ ප්‍රතිකාර ඕනේ කරන්නේ...
    සෝෂල් ෆොබියා වගේ
    උඹට මිනිස්සු set එකක් ඉස්සරහට ගියාම කකුල් පණ නෑ වගේ වෙලා දාඩිය දාලා වචන පැටලිලා වගේ seen එකක් වෙනවද? එහෙම නැත්නම් ෆෝබියා නෙවේ සබකෝලයක් තියෙන්නේ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    උස තැන් ,කදු වලට ෆෝබියා එකනම් ලොකුවටම තියෙනවා.කවදා හරි මැරී කරොත් කදු ට්‍රිපක් සෙට් උනොත් ලොකු අමාරුවක වැටෙන්නේ .කෙල්ලෝ නගිනවා දැක්කම ලැජ්ජත් හිතෙනවා .උන් කදු වල හෙල් ගාවටම ගිහින් ෆොටෝ ගන්නවා.
     
    • Sad
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ෆොබියා කියන්නේ ඔය සාමාන්‍ය බය ට නෙවේ.. කෙනෙක්ට මකුළු ෆෝබියා තියෙනවා කියන්නේ උට මකුළුවෙක් දැක්කම heart beat වැඩි වෙලා, දාඩිය දාලා සිහි නැති වෙන level ඒකට බය වෙන එක.. එතකොට තමා ඒක මානසික ලෙඩක් වෙන්නෙ සහ ප්‍රතිකාර ඕනේ කරන්නේ...
    :shocked: මකුලුවෙක් දැක්කම එහෙම වෙනවද බන්
    අම්මෝ, මට එහෙම නම් එච්චර දෙයක් නෑ වගේ
     
    • Haha
    Reactions: amawaka.day

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,111
    113
    trypophobia - meka mata tibba .. passe balala balalama tikaka adui dan.. dan nathi eun search karanna epa.. issara aga kasanawa... dan echcharama ne.. eath samahara ewa balanna be thamath.. meka social meedia wala ban karala tiyenne..
     
    • Wow
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උස තැන් ,කදු වලට ෆෝබියා එකනම් ලොකුවටම තියෙනවා.කවදා හරි මැරී කරොත් කදු ට්‍රිපක් සෙට් උනොත් ලොකු අමාරුවක වැටෙන්නේ .කෙල්ලෝ නගිනවා දැක්කම ලැජ්ජත් හිතෙනවා .උන් කදු වල හෙල් ගාවටම ගිහින් ෆොටෝ ගන්නවා.
    මේකේ ෆෝබියා වෙන්නෙ ඔයා කන්දක් උඩට නැගපු ගමන් බයවෙලා දාඩිය දාලා සිහි නැති වෙනවා නම්.. නැතුව කඳු ගැට්ට අයිනට ගිහින් photo ගන්න බය ඒක ෆෝබියා නෙවේ බන් 😁.. මගේ නැන්දගේ පුතාට දැන් 37..පොරට ඔය ෆෝබියාව තියෙනවා.. එකපාරක් සීගිරි ගිහින් නැගල යකඩ පඩිපෙලේ බහිද්දී පොර පඩිපෙළේ අත්වාරුව බදාගෙන වාඩිවුණා සිහිවිකලෙන් වගේ කියෝ කියෝ.. පස්සේ අපි 10,12 set එකම පොර වටේට guard එකට වගේ ඉඳන් තමා බස්සගත්තේ..
     
    • Wow
    Reactions: avjayarathne

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    උස තැන් ,කදු වලට ෆෝබියා එකනම් ලොකුවටම තියෙනවා.කවදා හරි මැරී කරොත් කදු ට්‍රිපක් සෙට් උනොත් ලොකු අමාරුවක වැටෙන්නේ .කෙල්ලෝ නගිනවා දැක්කම ලැජ්ජත් හිතෙනවා .උන් කදු වල හෙල් ගාවටම ගිහින් ෆොටෝ ගන්නවා.
    මටත් ඕක තියෙනවා
    කන්දක් උඩට ගියාම කකුල ලිස්සනවා වගේ වෙනවා
    අයිනට ගියොත් එහෙම ඔන්න දැන් වැටුණා කියලා හිතෙනවා :lol:
    මට අම්බුලුවාව එහෙම නගින්න බෑ
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    trypophobia - meka mata tibba .. passe balala balalama tikaka adui dan.. dan nathi eun search karanna epa.. issara aga kasanawa... dan echcharama ne.. eath samahara ewa balanna be thamath.. meka social meedia wala ban karala tiyenne..
    අඩෝ මට ෆොබියාම නෙවේ ඒත් ඒවගේ ඒවා දැක්කම නිකන් ඇඟ හිරිවටෙනවා වගේ එකක් වෙනවා..එකපාරක් තුඹසක් කඩල අයින් කරද්දී වේයෝ බිත්තර දාන්න මැටියෙන් හදපු ගැජට් එකක් හම්බුනා..ඒකත් ඔයවගේ holes තියෙන එකක්.. බලන් ඉන්න බෑ ඒක දිහා.. අමුතු පිලිකුලක්‌ වගේ එකක් දැනෙනවා..
     
    • Haha
    Reactions: amawaka.day