Phon_එකට_කෙල_උනෝ

prazadx

Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    මගේ Xperia Neo එකට කෙල උනෝ... එක දැන් ඔන් වෙන්නේ නෑ...
    :no::no::no::no:
    කව්රුහරි පින්වතෙක් මට සෝනි එරික්සන් ෆෝන් හදන තැනක් කියන්ඩෝ....
    2.gif
    2.gif
    2.gif
    2.gif

    ගම්පහ,කඩවත,කිරිබත්ගොඩ, කොළඹ පැත්තෙන් නම් ලේසියි...:yes::yes:
    දන්නේ නැත්නම් බම්පියක් හරි දාලා යන්ටෝ....
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,604
    5,863
    113
    අද නම් හදට ආවා
    gampaha ranjan lanka eka pitipasse thiyenawa machn phone shop 2kak.eke ekaka nama xcel mobile mkkada manda.anike nama mathaka na.
    uba yanna one kadee inne kello tikak counter eke.mkada anike inne kollek dennek.
    mn kiyana kade inne kello 3k withara.anna e shop eke thama gampaha hodatama phone repair karanne
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    gampaha ranjan lanka eka pitipasse thiyenawa machn phone shop 2kak.eke ekaka nama xcel mobile mkkada manda.anike nama mathaka na.
    uba yanna one kadee inne kello tikak counter eke.mkada anike inne kollek dennek.
    mn kiyana kade inne kello 3k withara.anna e shop eke thama gampaha hodatama phone repair karanne

    "CELLLAB"
     
    Sep 14, 2008
    92
    6
    0
    Mata PM ekak dapan. SE agentla metropolitan eka. umba ethanin gaththa ekak nam nikam karaganna puluwan. Naththam repair center ekata kiyala karaganna puluwan wei. Mage aiya SE country Manager
     
    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    machoo moda une seen eka,,,????

    gampaha ranjan lanka eka pitipasse thiyenawa machn phone shop 2kak.eke ekaka nama xcel mobile mkkada manda.anike nama mathaka na.
    uba yanna one kadee inne kello tikak counter eke.mkada anike inne kollek dennek.
    mn kiyana kade inne kello 3k withara.anna e shop eke thama gampaha hodatama phone repair karanne

    gampaha nam ne machan...

    Mokak da une?

    Mata PM ekak dapan. SE agentla metropolitan eka. umba ethanin gaththa ekak nam nikam karaganna puluwan. Naththam repair center ekata kiyala karaganna puluwan wei. Mage aiya SE country Manager

    mcho celllab ekata palayan

    "CELLLAB"

    තැන්ක්ස් මචන්ලා. මම ඔය සෙල් ලැබ් එක ගැන අහල තියනවා. මම ගිහින් බලන්නම්. මේක මචන් කලින් ඔෆ් වෙන්න ගත්තා. පස්සේ මම ගත්තු තැනට දුන්නා. උන් බලලා කිව්වා ලෙඩක් න ලු. උන් ළඟ තියෙද්දී ඔෆ් වෙලා නෑ ලු. මම ගෙනත් පැයකින් විතර ඔෆ් උනාමයි ඔන් වෙන්නේ නෑ. අයිත් අර තැනටම දුන්නා දැන් කල් ඇදෙනවා දැඩි බන් උන්ට හදන්න කෑලි නැත්ලු. මේකට වොරන්ටි නෑ එත් උන් හදලා දෙන්නම් කියලා නම් කිව්වා තවම නෑනේ බන්. එකයි අරන් වෙන තැනකට දෙන්න හැදුවේ.

    hashanmarchelo, මම උඹට pm එකක් දාන්නම්. පොඩ්ඩක් බලපන් මොකක්හරි කරන්න පුලුවන්ද කියලා. ලොකු උදව්වක් මචන්. මේක අරන් තවම මාස 5යි.
    2.gif
     
    rU$h

    Member
    Feb 11, 2012
    56
    2
    0
    33
    Seeduwa
    Ake nama CellLab

    gampaha ranjan lanka eka pitipasse thiyenawa machn phone shop 2kak.eke ekaka nama xcel mobile mkkada manda.anike nama mathaka na.
    uba yanna one kadee inne kello tikak counter eke.mkada anike inne kollek dennek.
    mn kiyana kade inne kello 3k withara.anna e shop eke thama gampaha hodatama phone repair karanne

    Ake nama CellLab macha ake phone hadana aka ;);)hodata akata wade karanawa:yes::yes::yes: