ෆෝන් එක අරන් ගියා මචං. (y) උඹ සුපිරි කොල්ලෙක් මචන්. හරි දේ කරා. නම්බරේ ඉල්ලා ගත්තේ නැද්ද යකෝ ? :baffled: මහත්තය නම්බර් එක දීල.