මේ වගේ try කරපන්, එතකොට case නෑ.පොලිසියටනම් දෙන්න එපා බං උන් තමයි ලෝක හොරු. උඹම අතේ තියාගෙන fb පෝස්ට් එකක් දාපන් iphone ග්‍රූප් වල දාපන් තව share වෙයි ඕක
මේ වගේ try කරපන්, එතකොට case නෑ.පොලිසියටනම් දෙන්න එපා බං උන් තමයි ලෝක හොරු. උඹම අතේ තියාගෙන fb පෝස්ට් එකක් දාපන් iphone ග්‍රූප් වල දාපන් තව share වෙයි ඕක
උඹ කොහේ තිබිලද මේක අහින්ද්දේ? පළාත. ඔකේ අයිති කාරය හොයාගන්න අමාරු වෙන එකක නැ.තිබුන තැනටම ගිහින් දානවද
පිලියන්ද බයිපාස් රෝඩ් එකෙන් ගනේවත්ත දේවලෙ පාර කිට්ටුව තිබිල. ඒ ලග තිබුන කඩේකටත් මම කියල ආවෙ කවුරුහරි හොයන් ආවොත් මගෙ no eka දෙන්න කියල.උඹ කොහේ තිබිලද මේක අහින්ද්දේ? පළාත. ඔකේ අයිති කාරය හොයාගන්න අමාරු වෙන එකක නැ.
එක හොදයි. උඹට පුළුවන් නම් ඕක මොඅක හරි fb ගෘප් එකක පොස්ට් කරපන්. අහුලපු තැන කියල.පිලියන්ද බයිපාස් රෝඩ් එකෙන් ගනේවත්ත දේවලෙ පාර කිට්ටුව තිබිල. ඒ ලග තිබුන කඩේකටත් මම කියල ආවෙ කවුරුහරි හොයන් ආවොත් මගෙ no eka දෙන්න කියල.
එපා උබ ගාවම තියා ගනින්. මොකුත් කරන්න යන්න එපා. චාර්ජ් එක බැස්සොත් ටිකක් චාජ් කරල ඔන් එකේම තියපන්. ඌට ඕන නම් හොයන් එයි. පොලිසියට දෙන්න එපා. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න එපා බන්. උබ දන්නවනේ උබ හොරකම් කරේ නෑ කියල. ඕන එකේම තියපන්.මොකක්ද මේකට කරන්නෙ? තිබුන තැනටම ගිහින් දානවද පොලිසියට ගිහින් දෙන්නද?
Candid-b dekala comment karanna one na kiyala hitunaඑපා උබ ගාවම තියා ගනින්. මොකුත් කරන්න යන්න එපා. චාර්ජ් එක බැස්සොත් ටිකක් චාජ් කරල ඔන් එකේම තියපන්. ඌට ඕන නම් හොයන් එයි. පොලිසියට දෙන්න එපා. නිකන් ඉල්ලන් ටින්කිරි ගාගන්න එපා බන්. උබ දන්නවනේ උබ හොරකම් කරේ නෑ කියල. ඕන එකේම තියපන්.
ඇයි බන්. උබ කලිනුත් මේ වගේ කොමෙන්ට් එකක් දාල තිබ්බ නේ ? මොකද්ද සීන් එක ?Candid-b dekala comment karanna one na kiyala hituna
adoh aththa kiyapan umba saman edirimuni nedaඕක අයිති කෝටිපති පවුලක තනි ලමයා වෙච්ච සිංගල් කෙල්ලෙක්ට
ලොකේෂන් හොයන් ඇවිත් උබ ගැන පැහැදිලා කතාබහ කරලා ටික දවසකින් ඒකි උබෙන් කැමතිද අහයි

උබ කියපු එක හරි. අයිති කෙනා contact උනා.එක හොදයි. උඹට පුළුවන් නම් ඕක මොඅක හරි fb ගෘප් එකක පොස්ට් කරපන්. අහුලපු තැන කියල.

හරියටම අයිතිකාරයා ඌද බලන්න ෆෝන් එකේ පවර් බටන් එකයි වම් පැත්තෙ උඩම තියෙන වොලියුම් බටන් එකයි එක පාර ඔබපන්. එතකොට එයි මෙඩිකල් ID කියලා එකක්. ඒකෙ විස්තර පෙන්වයි අයිති එකාගෙඋබ කියපු එක හරි. අයිති කෙනා contact උනා.![]()
පට්ටනේ බන්. phone එක අරන් යන්න එනවා කිව්වද? කොහොමද උම කියල දැනගත්තේ?උබ කියපු එක හරි. අයිති කෙනා contact උනා.![]()