Phone එකක් ඇහින්ද.

edm.lk

Active member
  • Feb 18, 2024
    112
    141
    43
    පට්ටනේ බන්. phone එක අරන් යන්න එනවා කිව්වද? කොහොමද උම කියල දැනගත්තේ?
    ඔව් එනව කිව්ව. ෆෝන් එකේ පාට දාල තිබුන බැක් කවර් එක වෝල් පේපර් එහෙම හරියටම කිව්ව. ආවට පස්සෙ ඉතින් password එක එහෙම හරිනම් ඉතින් අවුලක් නෑනෙ. කෙල්ලෙක්ගෙ ෆෝන් එක. 😁
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ෆෝන් එක අන්ලොක් කරාට පස්සෙ, අතට අරගෙන ඒකිගෙ පින්තූර තියෙනවද කියල ගැලරියට ගිහින් බලපන්. ඇහුවොත් කියපන් තහවුරු කරගන්න කියලා.
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    ෆෝන් එක අන්ලොක් කරාට පස්සෙ, අතට අරගෙන ඒකිගෙ පින්තූර තියෙනවද කියල ගැලරියට ගිහින් බලපන්. ඇහුවොත් කියපන් තහවුරු කරගන්න කියලා.
    (y)
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    පොලිසියට දෙන්න යන්න එපා. උන් ඕක ගල් කරනවා
    හොඳම දේ ඕක බැටරි බස්සන්නෙ නැතිව චාජ්ම තියපන්
    කියුවත් වගේ ෆේස්බුක් ශෙයා කරපන් පෝස්ට් එකක් දාලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    මොකක්ද මේකට කරන්නෙ? තිබුන තැනටම ගිහින් දානවද පොලිසියට ගිහින් දෙන්නද?
    පොලීසියට ගිහින් දෙන්න . ඕක ගේමක් දුන්න එකෙක් ගේ වෙන්නත් පුළුවන්
    ඇග බේරාගන්න තියෙන හොදම දෙය පොලිසියට ගිහින් බාර දෙන එක

    පොලිසියට දෙන්න යන්න එපා. උන් ඕක ගල් කරනවා
    හොඳම දේ ඕක බැටරි බස්සන්නෙ නැතිව චාජ්ම තියපන්
    කියුවත් වගේ ෆේස්බුක් ශෙයා කරපන් පෝස්ට් එකක් දාලා
    ඕකේ අයිතිකාරයා වැරදිලා හරි Phone එක නැති උනා කියලා Police Entry එකක් දැම්මොත් මු අහුවෙනවා Phone එක On නිසා Location එකත් වැටිලා ඇති
    ------ Post added on Jun 3, 2024 at 8:12 PM
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ඔව් එනව කිව්ව. ෆෝන් එකේ පාට දාල තිබුන බැක් කවර් එක වෝල් පේපර් එහෙම හරියටම කිව්ව. ආවට පස්සෙ ඉතින් password එක එහෙම හරිනම් ඉතින් අවුලක් නෑනෙ. කෙල්ලෙක්ගෙ ෆෝන් එක. 😁
    බලපන් ඉතින්. උඹ සුපිරි කොල්ලෙක්නේ. උඹටත් සතුටුයි, අපිටත් සතුටුයි, ෆෝන් එක එකේ අයිති කාරයට ඉඩ වඩා සතුටුයි. උඹ හොද වැඩක් කරේ ඉතින්..
    එකී උඹ ගැන ගොඩක් පැහැදෙවි. අවංක කෙනෙක් කියල උඹ.
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    බලපන් ඉතින්. උඹ සුපිරි කොල්ලෙක්නේ. උඹටත් සතුටුයි, අපිටත් සතුටුයි, ෆෝන් එක එකේ අයිති කාරයට ඉඩ වඩා සතුටුයි. උඹ හොද වැඩක් කරේ ඉතින්..
    එකී උඹ ගැන ගොඩක් පැහැදෙවි. අවංක කෙනෙක් කියල උඹ.
    ෆෝන් එක අරන් ගියා මචං. (y)
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Mama aasai bn me vage stories valata. Aithi kaarayata phone eka hambunama mata patta happy. Phone ekak nathi unoth therei evelavata thiyena baya.
     
    • Like
    Reactions: Aki992

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    Umba elakiri kollek machan 🫡
    4n eka unlock kraganna widiya nathuwa aithikarayata dena widiyane ahala tibbe.
    samahara un innawa ban asawata mulu sesathama wiyadan krala witara iPhone ganna. e wage ekekta 4n eka nathi unama puduma dukak atthe.
    kohomahari umba krapu wade maara hodai ❤️
    Jayen jayama wewa machn ❤️
     
    • Love
    Reactions: Kalegana and edm.lk

    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    කෙල්ලත් ආවද? පාස්වර්ඩ් එක ගහලා පෙන්නුවද? ෂුවර් ද එකිගේම කියලා
    ඔව්. ගැලරියෙ තිබුන ෆොටො එකෙමත් පෙන්නුව.
    නම්බරේ ඉල්ලා ගත්තේ නැද්ද යකෝ ? :baffled:
    Husband එක්ක ආවෙ. :lol:
     
    edm.lk

    Active member
  • Feb 18, 2024
    112
    141
    43
    Umba elakiri kollek machan 🫡
    4n eka unlock kraganna widiya nathuwa aithikarayata dena widiyane ahala tibbe.
    samahara un innawa ban asawata mulu sesathama wiyadan krala witara iPhone ganna. e wage ekekta 4n eka nathi unama puduma dukak atthe.
    kohomahari umba krapu wade maara hodai ❤️
    Jayen jayama wewa machn ❤️
    :love:

    කොහොමද නැතිවෙලා තියෙන්නේ?
    වැටුන තැනක් උන්ටත් හිතාගන්න බැරුව ඉදල තියෙන්නෙ. iphone දෙකක් තියනව ඒකිට. 😁 කාර් එකෙන් බහිනකොට වැටෙන්න ඇති කියල කිව්වෙ.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    :love:

    වැටුන තැනක් උන්ටත් හිතාගන්න බැරුව ඉදල තියෙන්නෙ. iphone දෙකක් තියනව ඒකිට. 😁 කාර් එකෙන් බහිනකොට වැටෙන්න ඇති කියල කිව්වෙ.
    අල්ට්‍රා රිච් පීපල් වගේ.
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,634
    546
    113
    Here on earth..
    Mamath mea weddi mata hambuna 4n 3k, 4k aithi kaarayo hoyala deela thiyenawa. Eawa lebunahama ea minissunge es wala dakina sathutata watinaakama mila karanna behe...

    Godak honda wedak kare machan oyaa. Oyage hithe thiyena yahapath balaaporoththu oyaa hithan innawaatath wadaa hodin hari yanna onaa. Jaya wewa!