phone එකක් කියපියව්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    50000 kata වගේ ගන්න තියන හොඳම ෆෝන් එක මොකක්ද?

    ලොකු ලොකු ඒවා කියන්න එපා. සල්ලි නෑ. පඩි ඉවරයි. තා 600/- තියෙන්නේ, 25 පඩි එනකන්

    daraz mastercard 12% එකත් දාල 50ක විතර එකක් බලන්නේ

    slow වෙන්නේ නැති එකක්
    game ගහන්නේ නෑ. web browsing, youtube, netflix, mail වගේ වැඩ තම කරන්නේ
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Nokia G10 4GB RAM / 64 GB Storage - Rs 56,000

    Vivo Y1s 3GB RAM / 32 GB Storage - Rs 55,000

    Xiaomi Redmi 10C 4GB RAM / 64 GB Storage - Rs 59,000
     
    • Sad
    Reactions: tha123

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    ඉස්සර 15-20 අතරේ තිබ්බ පෝන් තමයි දැන් 50ට තියෙන්නේ. රම් එක 6ක් තියෙන එකක් ගනින්
     
    • Sad
    Reactions: tha123