Phone එකක් ගන්න උදව්
මම දැනට පාවිච්චි කරන්නෙ Xiaomi Redmi Note 2 prime එකක් මචන්ලා...වෙන ෆෝන් එකකට යන්න කියලා බැලුවේ..බ්‍රැන්ඩ් කිපයක් තියෙනවා....මේ වලින් මොකක්ද හොද කියපන්කො....Battery Life එක නම් ගොඩක් වැදගත්
Xiaomi Mi5
OPPO F1s
Huawei GR5 2017
Samsung J7 Prime 2017
Xiaomi Mi5s
Huawei P9 Lite