22 ගම්මු. ඕක ජනසතු කරනවා.S24 Ultra එක ගන්න තමා හිතේ තිබුනෙ ඒත් අලුත් Pixel 9 Pro XL එකට හිත ගියා.
දැනට අඩුවටම හම්බ උනේ icenter එකෙන්.
View attachment 237346
මෙතනින් මම කලින් අරන්නම නෑ.. ගත්ත් කෙනෙක් ඉන්නවනම් කියපන්කො කොහොමද කියල.
තව ගනන් අඩු වෙයිද? අතේ තියන සල්ලි ටික ඉවර වෙන්න කලින් ගන්නත් ඕනෙ.
android තමා මේ වෙනකන් use kale. apple සෙට් නෑ. අඩෝ ඒ කියන්නෙ pixel අවුල්ද ඒ තරමටම?S24 ultra gnin, dan 270t wtr ynne. Pixel gu, support ekth na officially thama. Munge chip ekath kari slow e unata ganne flagship ganan. Oita wada hoda camarath ona tharan tynw dan. Software update ekk awa gmn bugs ehmth enwa anith ewata wada wadiyen. Nttn 15 pro ekak gnna oya ganata
ඔව් බන් මෙතන විතරයි ඔය ගානට සෙට් උනේ. ඒකත් 1 yr warranty.ආපු ගමන් නිසා කැම්රි ගනන් මෙහෙ කලු කඩ වල,
S24 ultra gnin, dan 270t wtr ynne. Pixel gu, support ekth na officially thama. Munge chip ekath kari slow e unata ganne flagship ganan. Oita wada hoda camarath ona tharan tynw dan. Software update ekk awa gmn bugs ehmth enwa anith ewata wada wadiyen. Nttn 15 pro ekak gnna oya ganata
Signal issues are not only a sri Lankan thing, it's a worldwide issue because of the modem they're using, also they lock volte and things for the regions they're not officially supported.( There are workarounds to enable again, but that's a hassle.)There said to be signal issues for the phones bought from Sri Lanka, sellers may have taken regional phones which supports less 4G bands in SL
I have 2 pixels at home,
Pixel 6a - Bought from Sweden
Pixel 8a - Bought from US recently
I really recommend Pixel, but better purchase after properly checking the supporting 4G bands, preferably from outside SL
One of the best upper mid range phones (these are A series)
This helping me experience really good enhanced productivity with Pixel buds, with no lags and optimized quality for the price
Pixel 8 and 8a ගැන මොකද හිතන්නේ මචන්S24 Ultra එක ගන්න තමා හිතේ තිබුනෙ ඒත් අලුත් Pixel 9 Pro XL එකට හිත ගියා.
දැනට අඩුවටම හම්බ උනේ icenter එකෙන්.
View attachment 237346
මෙතනින් මම කලින් අරන්නම නෑ.. ගත්ත් කෙනෙක් ඉන්නවනම් කියපන්කො කොහොමද කියල.
තව ගනන් අඩු වෙයිද? අතේ තියන සල්ලි ටික ඉවර වෙන්න කලින් ගන්නත් ඕනෙ.
මේක අරන් කොච්චර කල්ද දැන්. කොහොමද භාන්ඩේ.Pixel 8a - Bought from US recently
Pixel 8 and 8a ගැන මොකද හිතන්නේ මචන්
මේක අරන් කොච්චර කල්ද දැන්. කොහොමද භාන්ඩේ.
මම කලින් 5a එකක් අරන් motherboard ගියා අවුරුද්දෙන්. ඒ model එකේ common issue එකක් ලූ. පස්සේ ඒවයේ එහෙම අවුලක් නෑ නේද.
අනිත් එක උබ sweden වලින් ගත්ත එක ලන්කාවේ වැඩ නේද sugnal
------ Post added on Sep 18, 2024 at 2:30 PM
ඔව් තව පොඩ්ඩක් ඉදලා ගත්තනම් හොදයිආපු ගමන් නිසා කැම්රි ගනන් මෙහෙ කලු කඩ වල,