phone එකක් ගන්න කියලා බැලුවේ

ARS199

Junior member
  • Jan 27, 2015
    73
    18
    8
    ලස්සන තැනක..
    phone එකක් ගන්න කියලා බැලුවේ

    රු.20,000 කට අඩුවෙන් පොහොන් එකක් ගන්න කියලා බැලුවේ.
    ඒ ගානට ගන්න පුළුවන් හොඳ සැම්සුන්ග් පොහොන් එක මොකක්ද බන්?
    :yes::yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    machn 20,25n aduwa samsung phone gnna epa.wadakma na....
    oya oka 1,2y use krnna bala ganane gnneth.
    ehema nm lumia wage try krnna.slow wenne na lumia devices.

    xiomi walath athi oya range ekata.bt mn nm reccomnd karannema microsft ewa.

    mkda oya price range eke branded android phones godakma slow wenwa.