Mobile phone එකක් ගන්න කියල හදන්නේ.
50k-55k විතර budget එකක් තියෙනවා
Movies / Games / web browsing වලට තම ගොඩක් use කරන්න හිතන් ඉන්නේ ( calls ගන්නත ඕනේ)
මෙන්න මේ දෙකට තමා හිත ගිහිල්ල තියෙන්නේ.
- Samsung Galaxy S4 Black Edition 59k
- Note 3 Neo (LTE) 52k
මගේ වැඩේට මම හිතන්නේ Note 3 Neo (LTE) එක හොඳයි කියලයි!
- Warranty හොඳට දෙන උඹලා recommend කරන Phone shops මොනවද ?
- Note 3 Neo (LTE) එකේ දන්නා අවුල් තියෙනවද ?
- S4 එකේ battery අවුල්ලු නේද ?
දන්නා අය help කරපල්ලා !! Tks![]()
උබ ඔය කරන්න හදන වැඩ ටික කරගන්න ෆෝන් එකක් වෙනුවෙන් 55 වියදම් කරන එක නම් තෙරුමක් නෑ බන්.ලුමියා 920 එකක් ගනින්.
45000 අඩුවෙන් ගන්න පුලුවන්.උබ කියන වැඩ ටික එලකිරි වගේ හිතනටවත් වඩා ගොඩක් හොදට කරගන්න පුලුවන්.සල්ලි මගේ නෙවෙයි.මම උබට වියදම් කරන්න එපා කියන්නේ නෑ.ඒ උනාට උබ කරන්න හදන වැඩ වෙනුවෙන් 55 වියදම් කරන එක නාස්තියක් බන්.

)

තව පොඩ්ඩෙන් මාත් ගන්නවා lumia 1020 එකක්..
windows phone මල ජරාවක් කියල..
මොකද උත්තරේ ගැන sure එකක් නැත්තේ..