phone එකක් ගන්න. 60-90k helup එකක් ඕනා...

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    phone එකේ battery අවුල් ගියා ගායිස්. :( phone එකක් ගන්න ඕන. කළින් xiaomi redmi 9t එකක් use කළේ..

    8gb ram 128gb storage වත් වෙන්න ඕන.
    5g not important
    budget: 60-90k


    warrenty: (checking warrenty නම් එපා)
     
    • Like
    Reactions: topguy and NRTG

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Samsung A series thama 60K range
    8GB + 256GB

    Man nam xioami ewata asa na, Huawei walata wage eka parata kela wunoth:no:
    Samsung ලගෙ A series ද යන්නෙ? හුඅවි කෙල උනානෙ සපෝර්ට් කරන්නෙ නෑ කිව්ව ගමන්.
    Samsung A15 5G
    A series හොඳයිද?
    mamath huawei fan kenek dan ganna phone ekak nathuwa inne. huawei nam supiri play store eka nathi eka thamai case eka dan :3
    playstore, google app tika නැති එක මට අවුල් බන්.
    Samsung A series :yes:
    ඔය series එකේ එන කොමන් issues ගැන idea එකක් තියේද. display lines, flicker, battery, software
    A25 A54 A55
    එලස් මන් බලන්නම් මචන්
    REDMI NOTE 13 me dws wala ganan adui
    ගණන් අඩු උනේ මොකක් හරි phone issue එකක් නිසාවත්ද? ඕකත් ඔලුවෙ තිබ්බ.
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔය series එකේ එන කොමන් issues ගැන idea එකක් තියේද. display lines, flicker, battery, software
    එහෙම ලොකු අවුලක් නැහැ මචන්, ගන්නකොට මිනිමම් 4GB වත් ram එකකට යන්න නෝමල් යූස් වලට උනත්
     
    • Love
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,260
    24,416
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Yup recommend this one if you're not planning to do any processor-intensive stuff like gaming
    not doing gaming, video, tiktoking mchn. do you use this phone? what happen to genext they haven't any phone model in their store.
    2022 year නෙ මචන්, අවුලක් නැද්ද ඒක. ඕකෙ pro, pro+ එනවනෙ. මොකක්ද හොඳ
    i phone 11
    good phone. but i don't like to charge day by day mchn.
    Huawei or Samsung
    Gannawanam me deken ekak ganin

    Amith0424

    huawei වලට google වැඩේ දුන්නනෙ :( samsun හොඳයි වගේ
    HONOR brand kohomada?

    Honor
    honor ගැනනම් මුකුත් නොදනි, experience එකක් නෑනෙ.

    එහෙම ලොකු අවුලක් නැහැ මචන්, ගන්නකොට මිනිමම් 4GB වත් ram එකකට යන්න නෝමල් යූස් වලට උනත්
    ඔව් 8gb 128gb වත් යන්න බැලුවෙ. කලින් එකේ storage මදි උනානෙ memory ගහලත්.
    ehema case ekk ne mchan, math use krnw.
    දැන් කොච්චර කල් ද? අහු උන බග් එහෙම තියේද? warrenty ත් එක්කද ගත්තෙ. කොහෙන්ද.
    ------ Post added on Jun 4, 2024 at 12:24 PM
     
    • Love
    Reactions: NRTG