Phone එකක් ගන්න HELP

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,934
    15,434
    113
    New Zealand
    ෆෝන් එකක් ගන්නඕනි සිම්හලු. Samsung එකක් නම් වඩාත් හොදයි. මේදවස්වල මාකට් එකේ තියන ලක්‍ෂකට(Rs100,000.00) වඩා අඩු එකක් හොයන්නේ. කැම් එක සමාන්‍යයෙන් හොදවෙන්න ඕනි. ඩොකියුමන්ට්වල ෆොටෝ ගන්න තියනවා. ඒවා පැහැදිලිව තියෙන්න ඕනි. බැට්‍රියත් ඉක්මනින් බහින්නෙ නැති එකක් වෙන්න ඕනි. අනිත් ඒවානම් ලොකු අවුලක් නෑ. Samsung වල ඉන්දියන් ජරාවකුත් මාකට් එකේ තියනවා කියලා කෙනෙක් කිව්වා. ඉන්දියන් ඒවා හැර Samsung හෝ වෙනත් phone model එකක් මට ගන්න රෙකම්න් ඩ් කරපල්ලා
     
    • Like
    Reactions: KrishanL89