ela machan thanks, man balannam........මට මතක විදිහට නම් මචං MOTO G එකේ test/service codes disable කරලා තියෙන්න මචං. එහෙම නැත්තම් *#*#4636#*#* හරි *#*#2486#*#* වැඩ කරන්න ඕනි. එහෙම නැත්තම් play store එකේ තියෙන 'Phone Testing - DIEWLAND, Phone Tester(sensors,GPS..) - MIGUEL TORRES වගේ app එකක් install කර ගන්න වෙනවා මචං.
එල එල මචං thanksthanks machan

එල එල මචං thanksela machan thanks, man balannam........

එල එල මචං thanksGreat thread mcn....
Thanks for posting !!!![]()

Windows
Bump

Macan mama Xperia L ekaka ganna hitana inne .... mama prices chk kala ... eka eka gananne ban ....
Mobile Planet - Rs. 21,500.00
Dialcom - Rs. 24,900.00
Idealz - Rs. 23,000.00
mama mokenada ban ganna oni.... Mobile planet ewunge witarak oya tarama gana adu une ai ?
(Phone housing eka anuwa price wenas wenne na neda ban ? Mobile planet ewun dala white colour phone ekak , anith ewun dennama dala tiyenne black colour ewa)

අනිත් එක black එකක් ගත්තත් white එකක් ගත්තත් price එක එකයි මචං. එත් ගොඩක් එවුන් ගාව තියන්නේ black. ඒ මොකද white color වැඩිය යන්නේ නැ. අනිත් එක ඇයි මචං උබ sony L එකට යන්නේ? තව ඔයිට වඩා හොද phones තියෙනවා නේ ගොඩක් 

ඔව් මචං එක එක තැන් වල ගණන් වෙනස්. එයාල දෙන warranty එක අනුව, එයාලගේ shop එක තියෙන තැන අනුව, එයාලගේ shop වල ඉන්න සේවකයෝ ගාන අනුව price වෙනස් වෙනවා මචං. අනිත් එක Mobile Planet සහ IdealzLanka කියන්නේ එකම shop එකක්. එක අයිතිකාරයෙක් ඉන්නේ. IdealzLanka එකේ warranty වැඩි. එයාල 1 week checking warranty + 1 year hardware warranty + 2 year software warranty එකක් දෙනවා. එත් mobile planet එකේ දෙන්නේ 2 year software warranty එකක් විතරයි. එත් dialcom එකේ 1 year hardware warranty + 1 year software warranty එකක් විතරයි දෙන්නේ. අනිත් එක ලංකාවට ගොඩක් වෙලාවට phones ගේන්නේ colors දෙකකින් විතරයි මචං. එක්කෝ black නැත්තම් white. එහෙම නැතුව housing මාරු කරලා නැ මචං.අනිත් එක black එකක් ගත්තත් white එකක් ගත්තත් price එක එකයි මචං. එත් ගොඩක් එවුන් ගාව තියන්නේ black. ඒ මොකද white color වැඩිය යන්නේ නැ. අනිත් එක ඇයි මචං උබ sony L එකට යන්නේ? තව ඔයිට වඩා හොද phones තියෙනවා නේ ගොඩක්
mage uparima puluwan 23 i ban ... eta wada be .... 23 ta tiyena wena hoda phone monada ban ..... Please advise ....
මම නම් කියන්නේ මචං lumia 625 එකකට යන්නන කියල. ඒ phone එක 23 කට වගේ ගන්න පුළුවන් වෙයි මචං. පොඩ්ඩක් divine එකට call එකක් දීල price බලපං මචං. මන් එහෙම කියන්න ඇයි කියල කිව්වොත්, උබ ගන්න හිතන් ඉන්න phone එක මචං 1 GB ram, 4 GB internal memory, 8MP camera මේ ඔක්කොම තියෙනවා නේ. එත් අව්ල තියන්නේ ඕක මාස 2ක් 3ක් use කරන කොට apps වැඩි වෙනකොට update එනකොට ඔකේ internal memory මදි වෙලා phone එක slow වෙනවා. අනිත් එක android කියන්නේ memory වැඩිපුර කර os එකක් මචං.
windows phone එකක් ගත්තම os එක light weight. 512 MB ram හොදටම ප්රමාණවත් windows phone 8.1 උනත් දුවන්න. අනිත් එක උබට latest ම update එනවා. උබට මචං phone එක root කරන්න ඕනි නැ. අනිත් එක android ඔය phone එකට තවත් update එන්නේ නැ. හැම දාම jeally bean තමා os එක. ඕක update කරන්න ඕනි නම් phone එක root කරන්න ඕනි. root කලොත් shop එකෙන් දෙන software warranty එකට කෙල වෙනවා. අනිත් එක හැම lumia phone එකකට NOKIA INUSRANCE එකක් තියෙනවා. එකට Phone එකට වෙන pysical damage, hardware damage, software damage මේ ඕනි එකක් වෙලා phone එක on කර ගන්න බැරි උනොත් phone එකට අලුත් phone එකක් nokia company එකෙන් උබට දෙනවා මචං. එහම අලුත් phone ගත්තා අය ඕනි තරම් ඉන්නවා. divine එක call එකක් දීල අහපන් මචං මේවා බොරු නම්. මට බොරු කියන්න ඕනි නැ මචං ඇත්ත කිව්වේ. තව Lumia 625 ගැන කිව්වොත් cam එක එකේ 5 MP උනාට 8 MP වලටත් වඩා quality වැඩි මචං. MP ගාන නෙමේ මචං වැදගත් වෙන්නේ use කරන technology එකයි. sensor size එකයි, software එකයි. තව එක 4G phone එකක්, screen එක ලොකුයි 4.7 inch, IPS LCD එකක් තියෙන නිසා colors හොදයි මචං TFT screen එකකට වඩා. තව Corning Gorilla Glass 2 screen protection එකක් තියෙනවා මචං. වැදගත්ම දේ Qualcomm MSM8930 Snapdragon chipset එකක් තියන්නේ. MediaTec වගේ නෙමේ මචං. අහසට පොලොව වගේ ඇති graphic. තව මොනවා හරි දෙයක් දැන ගන්න ඕනි නම් PM එකක් දාපං මචං
Thanx machan.... Ubanam patta daia ekak tamai .... mama danne nati dewal kiyala dunnata.... ela ela .....
Mama lumia eka gana hoyala balannam.....
එල මචං





