Phone එකක් ගන්න හොද තැනක්?

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මගෙ සුන්දර සින්හලයෝ....
    ෆෝන් එකක් ගන්න හොද තැනක් කියපන්කො බන්. ඩිවයින් එකත් දැන් චාටර්ලු නේද? වෙන කොහේද හොද තැනක්?
     
    • Like
    Reactions: D_Mad

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Authorized dealer kenekgen ganna puluwannan godak hodai..case ekak aawath godak durata uba berila..mata nan godak ehema seen wela thiyenawa..fone to fone pawa hambela thiyei
     
    • Like
    Reactions: Sanuka87 and D_Mad

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    ඕය සහෝදරයා කොහෙන්ද...
    නුවර නම් එන්න. අවශ්‍ය බ්‍රෑන්ඩ් එක මොකක් ද කියලා කියන්න.
     
    • Like
    Reactions: D_Mad