Phone එකක් ගන්න Help එකක් ඔනි

lgaikrish

Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    Kiyada ගත්තේ කොහෙන්ද ගත්තේ

    ඔන්ලයින් ගෙන්න ගත්තේ. දැන් නම් ගාන අඩුයි. 35ක් විතර වෙනවා. දැන් වර්ෂන් 2 ත් ඇවිත් තියෙන්නේ. පොඩ්ඩක් සර්ච් කරලා බලපන්.