මචන්ලා, මම HTC ෆොන් එකක් ගන්න කියලා බැලුවේ. මගේ friend කෙනෙක් රට යනවා.. ඌට කියලා රටින් ගෙන්නන්න මම හිතාගෙන ඉන්නේ... ඒත් ඉතින් අපේ රටේ ලේසියෙන් phone එකක් වත් ගන්න බෑ නේ.. රටින් phone එකක් අරන් එනකොඅට මොනවද තියන case.... tax එහෙම කොහොමද...